Paypal Help

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Machan mage paypal eken ebay payments karanna giyama mehema watenawane ai e :baffled:

    55lz.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Verified bun :(

    Card එකෙන් verify කරල තියෙන්නෙ? :baffled:
    කාඩ් එක මොකක්ද? පේපෑල් බැලන්ස් එක කීයද? පේමන්ට් එක කීයද කරන්න යන්නෙ?
    කාඩ් එක මොකක්ද? කාඩ් එකේ සල්ලි තියනවද?
    හරියට කියපං නැත්තං උදවු කරන්න බෑනෙ :P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    පැටියා;15620780 said:
    Card එකෙන් verify කරල තියෙන්නෙ? :baffled:
    කාඩ් එක මොකක්ද? පේපෑල් බැලන්ස් එක කීයද? පේමන්ට් එක කීයද කරන්න යන්නෙ?
    කාඩ් එක මොකක්ද? කාඩ් එකේ සල්ලි තියනවද?
    හරියට කියපං නැත්තං උදවු කරන්න බෑනෙ :P

    payoneer card ekak bun. paypal eke 15k hav card eke 5k have . :baffled:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Help

    It sounds like your card is being declined by your issuing bank. :baffled:

    යාලුවා පේපෑල් එක හරහා ඔයාගෙ පේමන්ට් එක කරන්න බැහැ කියන එකෙන් කරුණු 02 වගේ අදහස් වෙනවා

    01.ඔයාගේ කාර්ඩ් එක නිකුත් කරපු බෑන්ක් එකෙන් පේපෑල් එකට මුදල් එන්නෙ නෑ
    එක්කො කාර්ඩ් එක Expired ,ඒවගේම පේපෑල් එකට ඔයා දීල තියෙන ඩීටේල්ස් නිවැරදිද බලන්න
    එහෙමත් නැතිනම් ශේප් එකේ බෑන්ක් එකෙන් කෝල් එකක් දාල අහන්න ඔන්ලයින් පේමන්ට් කරන්න බැහැ ඒ අඇයි කියලා ඔයා වෙබ් කාර්ඩ් යූස් කරනවනම් අවුල් අඩුයි නමුත් HNB ඩෙබිට් වගේ යූස් කරනවනම් කාර්ඩ් එක ජාත්‍යන්තර ගනුදෙනු වලට ඇක්ටිව් වෙලාද බලන්න

    02.පේපෑල් එකෙන් යම් හේතුවක් මත ඔයාගෙ කාර්ඩ් එක දැන් ප්‍රතිකේෂ්ප කරනවා ඇති
    ඒවගේ වෙලාවල් වලට අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් යූස් කරන්න වෙනවා
    බෑන්ක් එක හරහා අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් එම ගිණුමටම ගන්න වෙනවා
    අවාසනාවට ඒකත් වැඩ නොකරන අවස්ථා තියෙනවා :cool:ඉතින් හොඳම දේ පේපෑල් එකෙන් රීසන් එක දැනගන්න එක
    (අමාරුම වැඩේ :rofl:)

    සමහර වෙලාවට ඔයාගෙ එකවුන්ට් එකේ ප්‍රමාණවත් මුදලක් නැති කමිනුත් මෙහෙම අනන්ත වෙනවා
    ඔයා දැන් කියයි නෑ සල්ලි තිබුණ කියලා නමුත් තව යම් මුදලක් Deposit කරලා බලන්න
    එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම අපේ පේපෑල් එකෙන් අපි පේමන්ට්ස් කරනවා එහෙමත් නැත්නම් බෑන්ක් එකෙන් චාර්ජ් එකක් මොනවහරි කරලා තිබුණොත් ? like HNB saving account.ඔයා නොදැනුවත්වම ඩොලර් 1.2 ක් තියෙන්න ඕන එක ඩොලර් 1.19999 වෙලානම් ඒත් පේමන්ට් එකට මුදල් මදිවෙනවා
    අත්දැකීම්වලින් තමයි මේවා කිවුවෙ :D
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    පැටියා;15620817 said:
    කියපිය හු* කාඩ් එකෙන්ද වෙරිෆයි කරල තියෙන්නෙ කියල :angry:
    අහන ප්‍රශ්නෙට උත්තරයක් ගන්න තියන අමාරුව.
    අය උඹට උදවු නෑ :angry:

    cool cool na bank acnt eken verify kare . man ubata pm ekak dammane bun sry :sorry:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    It sounds like your card is being declined by your issuing bank. :baffled:

    යාලුවා පේපෑල් එක හරහා ඔයාගෙ පේමන්ට් එක කරන්න බැහැ කියන එකෙන් කරුණු 02 වගේ අදහස් වෙනවා

    01.ඔයාගේ කාර්ඩ් එක නිකුත් කරපු බෑන්ක් එකෙන් පේපෑල් එකට මුදල් එන්නෙ නෑ
    එක්කො කාර්ඩ් එක Expired ,ඒවගේම පේපෑල් එකට ඔයා දීල තියෙන ඩීටේල්ස් නිවැරදිද බලන්න
    එහෙමත් නැතිනම් ශේප් එකේ බෑන්ක් එකෙන් කෝල් එකක් දාල අහන්න ඔන්ලයින් පේමන්ට් කරන්න බැහැ ඒ අඇයි කියලා ඔයා වෙබ් කාර්ඩ් යූස් කරනවනම් අවුල් අඩුයි නමුත් HNB ඩෙබිට් වගේ යූස් කරනවනම් කාර්ඩ් එක ජාත්‍යන්තර ගනුදෙනු වලට ඇක්ටිව් වෙලාද බලන්න

    02.පේපෑල් එකෙන් යම් හේතුවක් මත ඔයාගෙ කාර්ඩ් එක දැන් ප්‍රතිකේෂ්ප කරනවා ඇති
    ඒවගේ වෙලාවල් වලට අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් යූස් කරන්න වෙනවා
    බෑන්ක් එක හරහා අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් එම ගිණුමටම ගන්න වෙනවා
    අවාසනාවට ඒකත් වැඩ නොකරන අවස්ථා තියෙනවා :cool:ඉතින් හොඳම දේ පේපෑල් එකෙන් රීසන් එක දැනගන්න එක
    (අමාරුම වැඩේ :rofl:)

    සමහර වෙලාවට ඔයාගෙ එකවුන්ට් එකේ ප්‍රමාණවත් මුදලක් නැති කමිනුත් මෙහෙම අනන්ත වෙනවා
    ඔයා දැන් කියයි නෑ සල්ලි තිබුණ කියලා නමුත් තව යම් මුදලක් Deposit කරලා බලන්න
    එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම අපේ පේපෑල් එකෙන් අපි පේමන්ට්ස් කරනවා එහෙමත් නැත්නම් බෑන්ක් එකෙන් චාර්ජ් එකක් මොනවහරි කරලා තිබුණොත් ? like HNB saving account.ඔයා නොදැනුවත්වම ඩොලර් 1.2 ක් තියෙන්න ඕන එක ඩොලර් 1.19999 වෙලානම් ඒත් පේමන්ට් එකට මුදල් මදිවෙනවා
    අත්දැකීම්වලින් තමයි මේවා කිවුවෙ :D

    meka payoneer card ekak bun .. card ekata paypal eken wthdrw karanna puluwan habai ane manda bun
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බූරු පුතේ
    Add remove credit card ගිහිං බලපං මොකක් හරි ලබ්බක් තියනවද කියලා.
    තියන ලබ්බ අයින් කරලා පේමන්ට් එක කරපං.

    :angry:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    පැටියා;15621126 said:
    දැං කාඩ් එක ලින්ක් කරල නෑලු :angry:
    තොට පිස්සුද එහෙනං කාඩ් එකක් ගැන කියෙවුවෙ මුල ඉඳලා?
    මගෙ කාලෙත් කෑව :angry:
    තූ තෝ :angry:

    kiyana de therum ganinko payoneer card eka tyna bank eka mage paypal ekata daala verified kala . card ekak link kale na e us bank ekai link kare . :sorry: