ලොකු ප්‍රශ්නයක් මචන්ලා... හිමින් කියවල තේරුම් ගන්නකො!
මගේ තියෙන්නේ Paypal Thailand එකක්.
දැන් මට Payoneer use කරලා withdraw කරන්න බෑ.
උන් block කරලා තියෙන්නේ.
Credit Debit Card එකක් දාල HNB or Commercial එකකට withdraw කරන්නත් බෑ.
withdraw කරන්න පුළුවන් එකම විදිය Thailand bank account / US bank account..
නැත්තන් කාට හරි සල්ලි send කරන්න ඕන!
Account එක verify වෙලා තියෙන්නේ මගේ Commercial bank account එකෙන්.
Verify bank card එක remove කරන්නත් පුළුවන්.
හැබැයි account එක close කරන්න බෑ.
(Account එක limit වෙලත් නෑ හොදෙයි.)
මට ඕන මචන් paypal money direct මගේ commercial bank එකට withdraw කරන්න.
Paypal Malaysia or Thailand වලින් direct commercial bank withdraw කරන්න පුළුවන් නේද?
මම අලුත් account එකක් හැදුවොත් Philippine or Malaysian...
මගේ දැනට තියන account එක suspend වෙයි ද....
ලොකු උදව්වක්! පින් අත් වේවා!!!!
පැහැදිලිද මන්ද මම කිව්වා එක!