Paypal help

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මචන්ලා , ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් නොකර එකවුන්ට් එක වෙරි‍ෆයි වෙන්නෙ නෑනෙ. වෙරි‍ෆයි නොකර එකවුන්ට් එකට සල්ලි දාන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද? එහෙම සල්ලි දාල වෙරි‍ෆයි නොකර ඔන්ලයින් ෂොපින් කරන්න පුලුවන්ද? (ebay) . එකවුන්ට් එක වෙරි‍ෆයි කරගන්න පුළුවන් ලේසිම විදිහ මොකද්ද? අනංමනං වද නොවිඳ කරගන්න පුළුවන් විදිහක් කියපල්ලකො. ඩෙබීට් කාඩ් එකකින් පුලුවන්ද? හෙල්ප් එකක් දියන් මචන්ලා...........

    ............................................................................................................

    වැඩේ හරි මචන්ලා. තැන්ක්ස්. commercial bank එකේ debit කාඩ් එකක් තිබුන. එක ලින්ක් කරල බෑන්ක් එකටත් කතා කරල වැඩේ කරගත්ත. කාඩ් එක වෙරිෆයි කරන්න කැපෙන 2$ paypal account එකට refund කරල තියෙනව. මට මේකට money transfer කරගන්න විදිහක් කියපල්ලකෝ.

    kuivyyigv.jpg



     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ඩෙබීට් කාඩ් HNB විතරයි නේද පුළුවන්?

    HNB / Commercial /SAMPATH ඩෙබිට් / ක්‍රෙඩිට් පුළුවන් බන් .
     
    Last edited:

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    HNB / Commercial /SAMPATH ඩෙබිට් / ක්‍රෙඩිට් පුළුවන් බන් .

    අඩෝ මන් ඇඩ් කරන්න බැලුව හරි ගියේ නෑනෙ. මට කරන විදිහ කියල දියන්කො :baffled:
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    sampath be...sampath ekenam web card ekak wenama gan one

    hnb eke nam card center cal karala intrnet active karaganna ona

    com bank eke palawenipara atm ekata demmata passe ok
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    sampath be...sampath ekenam web card ekak wenama gan one

    hnb eke nam card center cal karala intrnet active karaganna ona

    com bank eke palawenipara atm ekata demmata passe ok

    මම හිතුවෙ පුළුවන් කියලා..
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මේකෙ එකවුන්ට් එක හදන්නෙ රට ශ්‍රී ලංකා කියල දාලනෙ. මේකට ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරල කාඩ් එකට සල්ලි දැම්මහම පේපැල් වලට transfer වෙනවද?

    කාඩ් එකේ බැලන්ස් එක පේපැල් එකේ පෙන්නනේ නෑ බන්