මචන්ලා , ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් නොකර එකවුන්ට් එක වෙරිෆයි වෙන්නෙ නෑනෙ. වෙරිෆයි නොකර එකවුන්ට් එකට සල්ලි දාන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද? එහෙම සල්ලි දාල වෙරිෆයි නොකර ඔන්ලයින් ෂොපින් කරන්න පුලුවන්ද? (ebay) . එකවුන්ට් එක වෙරිෆයි කරගන්න පුළුවන් ලේසිම විදිහ මොකද්ද? අනංමනං වද නොවිඳ කරගන්න පුළුවන් විදිහක් කියපල්ලකො. ඩෙබීට් කාඩ් එකකින් පුලුවන්ද? හෙල්ප් එකක් දියන් මචන්ලා...........
............................................................................................................
............................................................................................................
වැඩේ හරි මචන්ලා. තැන්ක්ස්. commercial bank එකේ debit කාඩ් එකක් තිබුන. එක ලින්ක් කරල බෑන්ක් එකටත් කතා කරල වැඩේ කරගත්ත. කාඩ් එක වෙරිෆයි කරන්න කැපෙන 2$ paypal account එකට refund කරල තියෙනව. මට මේකට money transfer කරගන්න විදිහක් කියපල්ලකෝ.
Last edited:
