මචන්ලා මට පොඩි help 1ක් ඕන..

මං freelancer කරන්න හිතන් ඉන්නෙ..

මෙහෙට සල්ලි ගෙන්න ගන්න පුළුවන් paypal account 1ක් හදන හැටි ගැන
හරි විස්තරයක් තියන thread ටිකක් මට හොයල දීපල්ලකෝ බං..

මං මීට කලින් account 2ක් හැදුව එත් ඒ 2ම fail බං..

ලොකු උදව්වක්...

bump 1ක් දාගෙන යමු හොදද...