PAYPAL help

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    මචන්ලා මම paypal account එකක් අලුතෙන් හදන්න try කරා ෆිලිපින් විදියට. පොඩි අව්ලක් තියෙනවා මෙතනින් select කරන්න ඕන මොකද්ද කියල තේරෙන් නැ:(:(:( මොකද්ද මචන්ලා මම කරන්න ඕනේ

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    පළවෙනි එක මචන්, දෙවෙනි එක තියෙන්නෙ බිස්නස් කරන්නම පේපල් හදන අයට. ඒ කියන්නෙ ලොකු ලොකු ගණුදෙනු වලට. දෙවෙනි එක ලිමිට් උනොත් ඇඬෙන ඩොකියුමෙන්ට් ටිකක් ඉල්ලනවා. උඹට දවසට $500 වගේ නම් ලැබෙන්නෙ පළවෙනි එක තමා ගැලපෙන්නෙ. උඹට දවසට $500ට වඩා ලැබෙනෙවා නම් දෙවෙනි එක තෝරපන් මචන්

    දවසට හොඳේ මාසෙට නෙමේ;)
     
    • Like
    Reactions: plw

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    පළවෙනි එක මචන්, දෙවෙනි එක තියෙන්නෙ බිස්නස් කරන්නම පේපල් හදන අයට. ඒ කියන්නෙ ලොකු ලොකු ගණුදෙනු වලට. දෙවෙනි එක ලිමිට් උනොත් ඇඬෙන ඩොකියුමෙන්ට් ටිකක් ඉල්ලනවා. උඹට දවසට $500 වගේ නම් ලැබෙන්නෙ පළවෙනි එක තමා ගැලපෙන්නෙ. උඹට දවසට $500ට වඩා ලැබෙනෙවා නම් දෙවෙනි එක තෝරපන් මචන්

    දවසට හොඳේ මාසෙට නෙමේ;)

    දවසට 500$ එන්නේ නැ බන්. එහෙනම් මම පළවෙනි විදියට හදන්නම්.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පළවෙනි එක මචන්, දෙවෙනි එක තියෙන්නෙ බිස්නස් කරන්නම පේපල් හදන අයට. ඒ කියන්නෙ ලොකු ලොකු ගණුදෙනු වලට. දෙවෙනි එක ලිමිට් උනොත් ඇඬෙන ඩොකියුමෙන්ට් ටිකක් ඉල්ලනවා. උඹට දවසට $500 වගේ නම් ලැබෙන්නෙ පළවෙනි එක තමා ගැලපෙන්නෙ. උඹට දවසට $500ට වඩා ලැබෙනෙවා නම් දෙවෙනි එක තෝරපන් මචන්

    දවසට හොඳේ මාසෙට නෙමේ;)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: