මචන්ලා මම selling කරන්නේ. කොහොම හැදුවත් මගේ PayPal එක ලිමිට් වෙනවනෙ. කවදාවත් money withdraw කරන්න හම්බෙන්නේ නෑ අකවුන්ට් එක ලිමිට් වෙනවා. මේකට මොකද කරන්නෙ. දන්න කෙනෙක් විසදුමක් දෙන්න ඉක්මනට