PAYPAL HELP !!!!!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචන්ලා ලොකු උදව්වක් ඕනෙ, මන් paypal එක Philippines හදල තිබ්බෙ, පෙරේද payment එකක් ආවම "Non-established PayPal seller" කියල ඒක දවස් 21ක් hold වෙලා account එකට add වෙනව කියල තිබ්බ, මන් තිබ්බ ටික withdraw කරා, ඒක ආවෙ නෑ. pending කියල වැටිල තීනව. මන් help center එකෙන් ඇහුවම උන් කිව්ව bank එක link කරන්න නැත්තන් tax sheets එවන්න කියල limits lift කරන්න, පස්සෙ මන් ආයෙ ශේප් msg එකක් දැම්ම, මන් මේක හදනකොට philippines හිටියෙ දැන් ලන්කාවෙ ඉන්නෙ bank එක ලින්ක් කරන්න බෑ කියල, උන් එවල එහෙම කරන්න බෑ, අලුත් address එකක් දානවනන් අලුත් එකව්න්ට් එකක් හදන්න ඕනෙ කියල. අඩෝහ් මන් කොහොමද බන් මේක හදාගන්නෙ, ලොකු උදව්වක් බන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක හදා ගන්න බැහැ බන්. ලංකාවේ උන්ට දැන් කොහොමත් පේපැල් දෙන්නේ නැහැ.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඕක හදා ගන්න බැහැ බන්. ලංකාවේ උන්ට දැන් කොහොමත් පේපැල් දෙන්නේ නැහැ.

    අනේ බන්. මුකුත්ම විදියක් නැද්ද?? කෙල වෙනව බන් එහෙම උනොත් :(:(:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ බන්. මුකුත්ම විදියක් නැද්ද?? කෙල වෙනව බන් එහෙම උනොත් :(:(:(

    Paypal එක උබේ සල්ලි මාස 6 ගියාට පස්සේ රිලීස් කරයි. නමුත් ඔය පේපැල් එකවුන්ට් එක භාවිතයට ගන්න බැහැ. මම ඉස්සර මැලේෂියන් එකක් පාවිච්චි කරා අවුරුදු 3 කට වඩා. කිසිම හේතුවක් නැතුව එක පාරටම කෙල වෙලා ගියා. ඔය එකවුන්ට් එක කොහොමත් රිකවර් කරන්න බැහැ.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Paypal එක උබේ සල්ලි මාස 6 ගියාට පස්සේ රිලීස් කරයි. නමුත් ඔය පේපැල් එකවුන්ට් එක භාවිතයට ගන්න බැහැ. මම ඉස්සර මැලේෂියන් එකක් පාවිච්චි කරා අවුරුදු 3 කට වඩා. කිසිම හේතුවක් නැතුව එක පාරටම කෙල වෙලා ගියා. ඔය එකවුන්ට් එක කොහොමත් රිකවර් කරන්න බැහැ.

    aiii bn ee?? mukutma vidiyak nadda aye hadaganna??
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඔය වගේ ගානක් දානකොට අවධානමක් ගන්න නරකයි. මට කෙල උනා $ 1370 . පස්සේ මාස හයක් ගිහින් තමයි ලැබුනේ. උබට ඔය මුදල ලබා ගන්න පුළුවන් මස 6 කට පස්සේ. නැත්නම් ඔයාගේ කස්ටමර් ට කියන්න සර්විස් එක ලැබුන ඔයාට මුදල රිලීස් කරන්න කියලා. එතකොට ටිකක් ඉක්මනට ගන්න පුළුවන් වෙයි.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    ඔය වගේ ගානක් දානකොට අවධානමක් ගන්න නරකයි. මට කෙල උනා $ 1370 . පස්සේ මාස හයක් ගිහින් තමයි ලැබුනේ. උබට ඔය මුදල ලබා ගන්න පුළුවන් මස 6 කට පස්සේ. නැත්නම් ඔයාගේ කස්ටමර් ට කියන්න සර්විස් එක ලැබුන ඔයාට මුදල රිලීස් කරන්න කියලා. එතකොට ටිකක් ඉක්මනට ගන්න පුළුවන් වෙයි.

    ehema karanne kohomda?? eka customer kenek vitarak nemei bng,, godak kattiya innawa
    aparade bng :( me hutta rate inna epa wenne me wage ewa hinda thamai, tawa 50 years giyat 3rd world tamai :(:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ehema karanne kohomda?? eka customer kenek vitarak nemei bng,, godak kattiya innawa
    aparade bng :( me hutta rate inna epa wenne me wage ewa hinda thamai, tawa 50 years giyat 3rd world tamai :(:(

    ඉතින් උබ ඇයි සල්ලි එකතු කලේ. අපේ අතේ වැරැද්ද තියෙන්නේ. රටේ ප්‍රශ්නයක් නැහැ මචන්. ලංකාවෙට Paypal දෙන්නේ නැත්තේ පාවිච්චි කරන පිරිස එයාලට මදි. එයාල ලංකාවේ පේපැල් සමාගමක් ස්ථාපිත කරනවානම් ඒ වෙනුවෙන් ලංකාවේ වෙනම ඔෆිස් එකක් පිහුටුවන්න ඕනේ. ඒ සඳහා සේවකයෝ ගන්න ඕනේ. ඉතින් එයාලට එන කමිෂන් එක මදි ඒවා කවර් කරන්න. ඔය හේතුව නිසා තමයි ලංකාවට පේපැල් දෙන්නේ නැත්තේ.

    අවුලක් නැහැ උබට ඔය සල්ලි ටික මාස 6 ගියාම දෙවි. එතකන් ඉවසලා ඉඳපන්. නැත්නම් ඔය ඩොකියුමට්ස් හදන උන් ඉන්නවා. එත් ඉතින් ෂුවර් කරන්න බැහැ. බොරු ඒවා දාල කෙලවෙලා යන්න පුළුවන්.