Paypal Help

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගේ පරණ පේපැල් එකවුන්ට් එක මතක් වෙලා ලොග් වෙලා බැලුවා. $32ක් තියනවා බැලන්ස් එක. මේක withdraw කරගන්න පුළුවන් ලේසි විදියක් කියන්න :confused:
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ding එකෙන් හච් එක top up කරලා එකෙන් ezcash කරන මෙව්වා එක මොකක්ද? :nerd: