ඔය බන් උබ පේපැල් එකට හදපු රටෙන් නැතිව වෙන රටක කාඩ් එකක් ලින්ක් කරලා තියෙනකොට සල්ලි withdraw කරනකොට සිස්ටම් එකෙන් බ්ලොක් කරන error මැසේජ් එක. මමත් සැහෙන ට්ර්යි කරා හදා ගන්න ආයේ බෑ.පරණ කාඩ් ලින්ක් කරපු උන්ට අවුලක් නෑ.කාඩ් එක කල් ඉකුත් වෙලා අලුතින් ලින්ක් කරපු එකට withdraw කරනකොට ඔහොම තමා. ආයේ withdraw බෑ.