Paypal Help

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මෙහෙම වෙන්නේ ඇයි ? පෙ පල් එකෙන් කොම් බෑන්ක් කාර්ඩ් එකට withdraw කරනකොට වෙන්නේ

    1593663808375.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය බන් උබ පේපැල් එකට හදපු රටෙන් නැතිව වෙන රටක කාඩ් එකක් ලින්ක් කරලා තියෙනකොට සල්ලි withdraw කරනකොට සිස්ටම් එකෙන් බ්ලොක් කරන error මැසේජ් එක. මමත් සැහෙන ට්‍ර්යි කරා හදා ගන්න ආයේ බෑ.පරණ කාඩ් ලින්ක් කරපු උන්ට අවුලක් නෑ.කාඩ් එක කල් ඉකුත් වෙලා අලුතින් ලින්ක් කරපු එකට withdraw කරනකොට ඔහොම තමා. ආයේ withdraw බෑ.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔය බන් උබ පේපැල් එකට හදපු රටෙන් නැතිව වෙන රටක කාඩ් එකක් ලින්ක් කරලා තියෙනකොට සල්ලි withdraw කරනකොට සිස්ටම් එකෙන් බ්ලොක් කරන error මැසේජ් එක. මමත් සැහෙන ට්‍ර්යි කරා හදා ගන්න ආයේ බෑ.පරණ කාඩ් ලින්ක් කරපු උන්ට අවුලක් නෑ.කාඩ් එක කල් ඉකුත් වෙලා අලුතින් ලින්ක් කරපු එකට withdraw කරනකොට ඔහොම තමා. ආයේ withdraw බෑ.

    ade eka sure da bro.. e kiyanne aye malaysian account haduwa kiyala vadak nadda withdrawal barida
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ade eka sure da bro.. e kiyanne aye malaysian account haduwa kiyala vadak nadda withdrawal barida

    බෑ බන්, උබේ කාඩ් එක මලයාසියාවේ බෑන්ක් එකින් දුන්න එකක් නම් කාඩ් එක කරන්සි එක MYR නම් වැඩේ ගොඩ. උබ ලංකවේ බෑන්ක් එකකින් අලුත් කාඩ් එකක් ගන්නවා නම් සපෝර්ට් නෑ. මොකද පලවෙනි අංක 6යෙන් කාඩ් එක උන් කාඩ් එක ඉශු කරපු රටයි බෑන්ක් එකයි අල්ලනවා දැන්.

    පරණ කාඩ් එක withdraw සපෝර්ට් නම් ඒ කාඩ් එකේම කල් ඉකුත් වීමේ දිනේ දික් කරගන්න පුලුවන්ද අහපන්. සමහර විට පුළුවන් වෙයි. නැත්තම් සොරි.කොම් තමා.

    මෙහෙම වෙන්නේ ඇයි ? පෙ පල් එකෙන් කොම් බෑන්ක් කාර්ඩ් එකට withdraw කරනකොට වෙන්නේ

    View attachment 83767

    එක දිගට ඕක try කරන්න එපා අකවුන්ට්එක limit වෙනවා මචං