PayPal Help !!

yatra999

Member
Sep 24, 2009
40
3
0
මා සතුව ඇති Credit Card එකක් link නොකළ PayPal ගිණුම වෙත යම් ගෙවීමක්
ලබාගත හැකිද ?.

උදාහරණයක් ලෙස මා මාගේ වෙබ් අඩවියක් ඔස්සේ යම් හාණ්ඩයක් විකුණනවානම් එහි
ගෙවීම් මාගේ Credit Card එක link නොකළ PayPal ගිණුම හරහා සිදුකිරීමට
ලබාදී ඇත්නම් යම් අයෙකුට මාගේ PayPal ගිණුම හරහා ගෙවීම් කළ හැකිද ?
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    pehedili madi kolla. oyata one sell karala eke payment eka oyage paypal ekata gannada? oyage account eka Sri Lankan ekak neweinam eka puluwan... oyata one pay karannanam oyata card eka add karanan wenawa mokada account eke salli nethi hinda account eke salli thiyenawanam pay karanna puluwan card eka add karanne nethuwa... eth den godan site payment baraganne ne verified nokarapu paypal walin..
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මෙකයි seen එක paypal ලංකාවට නැහැ... ඔබට මුදල් ලාබා ගැනිමට Paypal වලට ගෙවිමක කරන්න සිදුවෙනවා .. ඔබ ඔබෙ country එක india කියලා දැම්මොත් ඔන වෙන්නෙ නැහැ .. එකියන්නෙ ඔබට Paypal acc එකෙන් ගෙවිමක් කලහැකි... ඔබට මුදල් යම්කෙනෙකුගෙන් ලබාගන්න card එක link කරන්න ඔන වෙන්නෙ නැහැ...