Paypal - HNB money ගන්න ප්රශ්නයක්...Plz Help..
මචන් මාර එකනෙ.. මන් අගෝස්තු 26 වෙනිදා paypal එකෙන් HNB card එකට සල්ලි withdraw කරා. තාම account එකට ඇවිත් නෑනෙ.. $195 ක්.. පය්පල් එකේ නම් තියෙනව completed කියල.
මන් ඉතින් customer care කතා කරා. කතා කරපු lady නම් මේ ගැන වැඩිය දන්නෙ නැ වගෙයි තෙරුනේ. එයා කියුවෙ මගෙ account එකේ එහෙම එකක් පෙන්නන්නේ නැ කියල..එහෙම තිබුනොත්ලු refund කරන්නෙ..
මට පය්පල් එකත complain කරන්නලු..
මොකද මචන්ල මන් කරන්න ඕනෙ? මට සල්ලි ලබෙන එකක් නැද්ද? වෙනද නම් එනව බන්, ඒත් මෙච්චර ගානක් අරන් නැහැ..

A nisaa mamanam oana 1k venna kiyala keeyak gatthath Fax 1 yavanava. 
ela ela..wedi hondata yawana eka hondai ehenam
Kohoma unath salli nam godak velaavata davas 10kin vagey vetenava.