PayPal limit ගොඩ දාගත්තෙමි

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන්, ලිමිට් උනාට පස්සෙ account එකේ තියෙන සල්ලි තව PP account එකකට ( වෙන රටක ඉන්න යාලුවෙක්ගෙ) ටික ටික හරි යවන්න පුලුවන්ද?

    හොදටම limit උනොත් බෑ
     
    Oct 13, 2014
    296
    16
    0
    මත් ඔය වගෙ වෑඩක් කරා මගෙ perfectmoney account එක verify කරගන්ඩ.
    ගෙදර තිබ්බ dialog bill එකෙ නමයි ලිපිනයයි, මගෙ නමට හරවගෙන එකේ photocopyයක් අරගෙන එ කොලෙ අයෙත් scan කරල තමයි යෑව්වෙ. එහෙම කරොත් කිසිම විදිහකින් හොයන්ඩ බෑහ. exif data උනත් එන්නෙ අර scan කරපු machine එකේ එවා:),

    මත් ebay selling කරනව, limit කරගන්නෙ නෑතිව තමයි කරගෙන යන්ඩ හදන්නෙ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    PayPal කිසි දෙයක් හොයන්නේ නැත්තේ නෑ. උන් තමයි හොඳටම හොයන්නේ. උඹ මැලේසියා නෙවෙයි කියලා අඳුරගත්තේ උඹ එන browser එක බලලා. උන්ට හොර වැඩක් කරලා අහු උනොත් ආයේ බඩුම තමයි. උඹේ නමින් ආයේ අලුත් ගිණුමක් වත් පටන් ගන්න බැරි වෙයි. ඔයිට කලින් වෙලා තියෙනවා බන්. එකයි කිව්වේ. උඹ කොහොමත් PP acount එකේ බර ගානක් තියාගෙන ඉන්න එපා withdraw නොකර
     
    aye a naminma account ekak open karanda amaru naththema naha, eth salli athata ganna eka thamai prashne,
    matath stealth account 3k thiyenawa, eth ewa use kare naha godak,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,615
    113
    කොහොමද බන් PS වලින් එඩිට් කරේ අන්න එතනයි ගේම එක තියෙන්නේ.