patatn gaththa dawase indalama 81000 ganak sales thiynawa ban,, anika paypal 2010 vithra indan ,, ebay selling 2013 da koheda patan gaththe ,, ithn ban 1500ta wedine
නෑ මම කිවේ PayPal balance එක $1500 වඩා තිබිල තියෙනවද?
patatn gaththa dawase indalama 81000 ganak sales thiynawa ban,, anika paypal 2010 vithra indan ,, ebay selling 2013 da koheda patan gaththe ,, ithn ban 1500ta wedine
HNB එකට සල්ලි withdraw කරන්න බැරිද තාම??![]()

මචන්, ලිමිට් උනාට පස්සෙ account එකේ තියෙන සල්ලි තව PP account එකකට ( වෙන රටක ඉන්න යාලුවෙක්ගෙ) ටික ටික හරි යවන්න පුලුවන්ද?
,PayPal කිසි දෙයක් හොයන්නේ නැත්තේ නෑ. උන් තමයි හොඳටම හොයන්නේ. උඹ මැලේසියා නෙවෙයි කියලා අඳුරගත්තේ උඹ එන browser එක බලලා. උන්ට හොර වැඩක් කරලා අහු උනොත් ආයේ බඩුම තමයි. උඹේ නමින් ආයේ අලුත් ගිණුමක් වත් පටන් ගන්න බැරි වෙයි. ඔයිට කලින් වෙලා තියෙනවා බන්. එකයි කිව්වේ. උඹ කොහොමත් PP acount එකේ බර ගානක් තියාගෙන ඉන්න එපා withdraw නොකර
කොහොමද බන් PS වලින් එඩිට් කරේ අන්න එතනයි ගේම එක තියෙන්නේ.
malaysian national identity card eke sample ekak thiyenawanan dapanko