Machan mama wada karana raten peypal ekak hadala verified kara gatta eth mata thiyena gataluwa eka lankawe idala use karanna gattoth limit weida?
machn mge malyasian paypal ekata funds awilla wediylu , dan eyala kiynwa mge id proof ekay addres proof ekay denna kiyla, but thama account eken salli ywnna puluwn , meka thawa kata hari wela thiyanawada?මම පහුගිය කාලේ මගේ PayPal (Malaysian) limit උනා කියල Elakiri එකේ නහයෙන් ඇඩුවමතක ඇති
මෙන්න මෙහෙම වෙලා තිබ්බේ
![]()
මම eBay selling කර කර හිටිය. $500 එකතු උන හැටියේ card එකට ගෙන්නුවා.
එත් පහුගිය දවස් වල HNB case ගිය නිසා PayPal එකේ $1500ක් විතර එකතු උනා withdraw කරගන්ඩ බැරුව.
ඊට පස්සේ තමා limit උනේ.
පස්සේ මම Driving licence + Phone bill + Bank statement + Credit card Scan (මේ ඔක්කොම Sri Lankan) submit කරා.එත් හරිගියේ නෑ.
පස්සේ call කරා. කරලා කීවා ලංකාවේ ඒවාට සල්ලි ගන්ඩ බැරි හින්ද මෙහෙම කරේ කියල. එතකොට කීවා account එක close කරන්ඩ උදව් කරන්නනම් ඊට පස්සේ Sri Lankan එකක් හදන්ඩ කියල.
එතකොට මම බෑ කීවා මම ebay selling කරන හින්ද. එතකොට කීවා මේ account ඒක ඕන නම් bill proof කරන්ඩ ඔය එවල තියෙන්නේ ලංකාවේ ඒවානේ කියල. මම හා කියල තිබ්බ.
ඊට පස්සේ අද internet එකෙන් Malaysian bill එකක් අරන් photoshop කරලා නම විතරක් වෙනස් කරලා submit කරා(මගේ paypal account එකේ address වෙනස් කරා මේකේ address එකට ගැලපෙන්ඩ). මෙන්න බොලේ account lift කරලා. හරි සන්තෝසයි
ඔයගොල්ලොන්ගේ ඒවත් limit උනොත් වැඩේ අත අරින්ද එපා. මෙහෙම කරන්ඩ.
කට්ටියට දැනගන්ඩ දැම්මේ. ප්රශ්න තියෙනවා නම් අහන්ඩ. PM කරනවට වඩා මෙතන අහන ඒක ගොඩක් හොදා මොකද පස්සේ කාලෙක කාට හරි දැනගන්ඩ පුළුවන්නේ.
ලංකාවටත් ඉක්මනටම PayPal support කරන්ඩ කියල ප්රාර්ථනා කරන ගමං මගේ කතාව මෙයින් අවසන් කරනවා.
අසා සිටි ඔබ සැමට ස්තුති
REP / Bump accpeted
Puluwan man eyeth kara banHNB එකට සල්ලි withdraw කරන්න බැරිද තාම??![]()

machn mge malyasian paypal ekata funds awilla wediylu , dan eyala kiynwa mge id proof ekay addres proof ekay denna kiyla, but thama account eken salli ywnna puluwn , meka thawa kata hari wela thiyanawada?
ubatath oka welada thiyenne dn kochchra kalda bn ,mge pending 600$kuth thiye eyala documnts upload krnna thama time period ekak nm deela ne thama account eke withdrw krnna puluwnමගෙත් සල්ලි යවන්න පුළුවන් බන්.
එත් වෙන කිසිම දෙයක් කරන්න බෑ.
අර IP වෙනස් සිද්දිය නිසා