පොඩි නිළමෙ;18937983 said:බයර් ආවෙ නැහැ කියනවා වෙලාවකට
තව වෙලාවක පරක්කුයි කියනවා
තව වෙලාවක පේපැල් එකේ උන් බඩු වල ඉන්වොයිස් අහනවා
තව වෙලාවක බඩුව අතේ තියන් ෆොටෝ ඉල්ලනවා
තව වෙලාවක තව හු%^@&%^#&![]()



එහෙනම් ආයේ පටන්ගන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා

උඹ Aliexpress වලින්ද ship කරේ?



තව සල්ලි ටිකක් ඉතුරු කරගෙන shape එකේ වැඩේට බහින්න ඕනේ 

