parana account ekaknm deparakata ganin $300 gane. eka para $600 ma adinna epa
Payoneer වලින් කෙලින්ම HNB bank account එකට withdraw කරන්න පුලුවන්ද බන්? එහෙම කරොත් කීයක් කැපෙනවද? Paypal නම් $5 කැපෙනවනේ 
e gana wagenam awlk nathi wi. e unata paypal nam sure karanna epa macahn danpuluwanm payoneer hari wire transfer walin ganna try eka deepn.
parana account ekaknm deparakata ganin $300 gane. eka para $600 ma adinna epa

ඇයි අලුත් අකවුන්ට් එකක් නම් කේස්ද ? paynoneer වැඩක් නෑනෙ ebay selling වලට![]()
පිලිපීන්, Singapore accounts නම් කොහොමද දන්නේ නෑ. මම කලපනා කරේ පිටරට ඉන්න හොඳ විශ්වාසවන්ත යාලුවෙක්ට කියල හරි genuine account එකක්ම හදාගන්න ඕනේ කියල
නැත්නම් මාසයක් දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික හිරවෙනවා account එකේ 

Good luck මචන්
මමත් කාලයක් කරා.ඒත් invest කරන්න ලොකුගානක් තිබ්බේ නැති හින්ද පොඩි පොඩි items විකුණුවේ. Profit එක ගොඩක් අඩු හින්ද ටික කාලයක් ගියාම අත ඇරලා දැම්ම. උඹ ඒ මෝඩකම කරන්න එපා. දිගටම කට්ට කාගෙන කරපන්. මමත් දැන් ඉතින් කීයක් හරි ඉන්වෙස්ට් කරන්න අතේ තියෙන හින්ද ආයෙත් පටන් ගන්න ඉන්නේ ළඟදීම 

මේකයි මචන්. මෙච්චරකල් නම් ලොකු case තිබුනේ නෑ මම දන්න විදියට.එත් ලඟකදී ඉඳල උන් ඔක්කොම මැලේෂියන් accounts limit කරගෙන කරගෙන යනවා.ඇයි දන්නේ නෑ.පිලිපීන්, Singapore accounts නම් කොහොමද දන්නේ නෑ. මම කලපනා කරේ පිටරට ඉන්න හොඳ විශ්වාසවන්ත යාලුවෙක්ට කියල හරි genuine account එකක්ම හදාගන්න ඕනේ කියල
නැත්නම් මාසයක් දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික හිරවෙනවා account එකේ
100 - 200ක් නම් එච්චර අවධානමක් නෑ මචන්. මමත් withdraw කරා $200ක් දැන් සතියකට විතර කලින්
ඔව් Ebay selling වලට නම් ඉතින් Paypal ඇරුනාම වෙන විසදුමක් නෑGood luck මචන්
මමත් කාලයක් කරා.ඒත් invest කරන්න ලොකුගානක් තිබ්බේ නැති හින්ද පොඩි පොඩි items විකුණුවේ. Profit එක ගොඩක් අඩු හින්ද ටික කාලයක් ගියාම අත ඇරලා දැම්ම. උඹ ඒ මෝඩකම කරන්න එපා. දිගටම කට්ට කාගෙන කරපන්. මමත් දැන් ඉතින් කීයක් හරි ඉන්වෙස්ට් කරන්න අතේ තියෙන හින්ද ආයෙත් පටන් ගන්න ඉන්නේ ළඟදීම
උඹ Dropshipping නම් කරන්න යන්නේ, Paypal 21Day hold එක ගැන එහෙම දන්නවා ඇති කියල හිතනවා. ඒක නිසා අතේ සල්ලි ටිකක් තියාගනින් බඩු ගන්න![]()

Ebay/aliexpress wholesale seller kenekgen baduwak/badu aragena tikak wadiganata wikunana ekaනෑ මචන් මම මේකට අලුත්. ඩ්‍රොප් ශිපින් කියන්නෙ මොකක්ද ?![]()

නෑ මචන් මම මේකට අලුත්. ඩ්‍රොප් ශිපින් කියන්නෙ මොකක්ද ?![]()

එකයි මම කිව්වේ invest කරන්න කීයක් හරි තියෙන්න ඕනේ කියල 
bro othana oya 3ma fulfill wenna oneda 21day hold eka ain wenna..?
1. Register වෙලා මාස 3ක් ගියාට පස්සේ සහ
2. items 25කට වඩා විකුනුවට පස්සේ සහ
3. මුළු වටිනාකම $250කට වඩා වැඩි වෙන විදියට බඩු ප්‍රමාණයක් විකුනපුවහම

bro othana oya 3ma fulfill wenna oneda 21day hold eka ain wenna..?![]()

bro othana oya 3ma fulfill wenna oneda 21day hold eka ain wenna..?![]()
Dropshipping ගැන sakila kavindu කියල තියෙන හින්ද මම ආයේ පැහැදිලි නොකර ඉන්නම්
Ebay වල උඹ අලුත් seller කෙනෙක් විදියට item එකක් list කරලා ඒක විකුනුනහම, උඹට buyer pay කරන සල්ලි වලට access හම්බෙන්නේ නෑ දවස් 21ක් යනකම්. දවස් 21කින් පස්සේ තමයි උඹට සල්ලි ටික අතට ගන්න පුළුවන් වෙන්නේ. එතකම් "Pending" විදියට තමයි balance එකේ පෙන්නන්නේ
1. Register වෙලා මාස 3ක් ගියාට පස්සේ සහ
2. items 25කට වඩා විකුනුවට පස්සේ සහ
3. මුළු වටිනාකම $250කට වඩා වැඩි වෙන විදියට බඩු ප්‍රමාණයක් විකුනපුවහම
තමයි ඔය "hold එක" අයින් කරන්නේ. ඔය requirements 3ම fulfill වෙන්න ඕනේ. ඊට පස්සේ buyer pay කරපු ගමන් උඹට සල්ලි ටික ඕනේ නම් withdraw කරන්නත් පුළුවන් මම හිතන්නේ.
ඔය "hold එක" අවුලක් වෙන්නේ නෑ උඹ දැනටම උඹ ළඟ තියෙන බඩු විකුනනවානම්. එත් buyer pay කරාට පස්සේ ඒ සල්ලි වලින් item එක අරගෙන ship කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක කරන්න වෙන්නේ නෑඑකයි මම කිව්වේ invest කරන්න කීයක් හරි තියෙන්න ඕනේ කියල
![]()

පොඩි නිළමෙ;18937794 said:![]()
අපිට නම් හෝල්ඩ් නැහැ.. අද වික්කොත් විනාඩියෙන් සල්ලි අතේ
එල එල
කොච්චර කල්ද මචන් පටන් අරගෙන? Dropshippingද කරන්නේ? 

යකෝ උඹ $500 - $1000 items ද විකුනන්නේ?එල එල
කොච්චර කල්ද මචන් පටන් අරගෙන? Dropshippingද කරන්නේ?
![]()
පොඩි නිළමෙ;18937920 said:dropshipping කරලා නොසෑහෙන පුකේ ඇරන් තමා මේක පටන් ගත්තෙ
ඇයි මචන් Dropshipping case උනේ? මමනම් shape එකේ කරා කාලයක්. එත් profit එක අඩුයි low price බඩු විකුනනකොට
ඒක හින්දා මට එපා උනා 
බයර් ආවෙ නැහැ කියනවා වෙලාවකට
එල එලඇයි මචන් Dropshipping case උනේ? මමනම් shape එකේ කරා කාලයක්. එත් profit එක අඩුයි low price බඩු විකුනනකොට
ඒක හින්දා මට එපා උනා
![]()