මගේ moneybooker එකේ ඩොලර් 20 වගේ තියෙනවා එක paypal වලට දාගන්න විදිහක් කියන්නකෝ කුරු හරි.. මට ඒ සල්ලි online buy කරන්න use කරන්න ඕනේ.. අතට අරන් වැඩක් නැහැ එකී