Paypal need $ 420

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මට ඩොලර් 420 ඕන වෙලා තියනවා හදිස්සියකට . 125 ගානේ ගන්නවා. ( 125 ට වැඩිය නම් කියන්න එපා .)

මට Bank එකට දන්නා පුළුවන් දවස් 3 කින්. කගේ ළඟ හරි තියනවනම් මට pm එකක් දන්නා phone number එකත් එක්ක .
 
electroniclab

Member
Sep 12, 2010
264
70
0

දවස් 3ක් බලන් ඉන්න කවුරුවත් කැමති නෑ වගෙයි. Online Banking Account එකකින් same day money transfer කරන්න පුලුවන්නේ. එහෙම දෙනවා නම් දැන් වුනත් $420 ක් එවන්නම්. Paypal Malasia & HNB Online Account එකක් මට තියෙන්නේ.
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    දවස් 3ක් බලන් ඉන්න කවුරුවත් කැමති නෑ වගෙයි. Online Banking Account එකකින් same day money transfer කරන්න පුලුවන්නේ. එහෙම දෙනවා නම් දැන් වුනත් $420 ක් එවන්නම්. Paypal Malasia & HNB Online Account එකක් මට තියෙන්නේ.

    :Yes: eka aththa ban ada kale kawuruth ehema denna kamathi wei aa andurana minihekuta wath nayata denna bari eke