Paypal $$ needed

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10861741 said:
    අම්බෝ බන් දැනට 4 දෙනෙක් ෆ්‍රී ලෝන් ඉල්ලුවා.... දන්සැලක් නෙමේ අය්යො:P
    uba kata waraddagaththane :P edit karapiya :rofl:
     
    Jul 29, 2011
    191
    26
    0
    උබ මෙහෙම දාපන්

    "මට $400ක් ඕන... උබ ඉස්සෙල්ලම මට $400 එවන්න ඕන.. ඊට පස්සෙ මම සල්ලි දෙන්නම්" කියලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10861890 said:
    උබ මෙහෙම දාපන්

    "මට $400ක් ඕන... උබ ඉස්සෙල්ලම මට $400 එවන්න ඕන.. ඊට පස්සෙ මම සල්ලි දෙන්නම්" කියලා
    uba wage horek gen me thread ekata athi wadak natha , yana thanaka pala :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මූ නේ අර එක සැරයක් මිනිස්සු රට යවනව කියල බොරුවක් කරන්න ගිහිල්ල මට්ටු වෙලා චටර් උන එකා :lol:
    හොද වෙලාවට මට කට්ටිය පෙන්නුවෙ මුගෙ හැටි :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10861890 said:
    උබ මෙහෙම දාපන්

    "මට $400ක් ඕන... උබ ඉස්සෙල්ලම මට $400 එවන්න ඕන.. ඊට පස්සෙ මම සල්ලි දෙන්නම්" කියලා
    onna uba kiwwa widiyata 1st post eka edit kara :lol:
    dan lide panahan :rofl:
     
    Jul 29, 2011
    191
    26
    0
    මම ඇවිල්ලා උබව හම්භ වෙලා.. සල්ලි අතට අරන් මගේ ලැප්ටොප් එකෙන් උඹ ඉස්සරාම සල්ලි දාන්නම් කිව්වහම උබ කියනවා එහෙම බැහැලු. මට දැන් පේපැල් එකට සල්ලි දාන්නලු.. පස්සෙ වෙලාවක මට සල්ලි එවන්නම් ලු.... හිනා යනවා යකෝ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10861944 said:
    මම ඇවිල්ලා උබව හම්භ වෙලා.. සල්ලි අතට අරන් මගේ ලැප්ටොප් එකෙන් උඹ ඉස්සරාම සල්ලි දාන්නම් කිව්වහම උබ කියනවා එහෙම බැහැලු. මට දැන් පේපැල් එකට සල්ලි දාන්නලු.. පස්සෙ වෙලාවක මට සල්ලි එවන්නම් ලු.... හිනා යනවා යකෝ
    uba kawadda ehema kiwwe?
    ohoma karanawanam me dan karamu wage

    thawa loku talk noda palayan ban :lol:
     
    Jul 29, 2011
    191
    26
    0
    onna uba kiwwa widiyata 1st post eka edit kara :lol:
    dan lide panahan :rofl:

    හැමදාම රෑට ලිඳ හොයා ගෙන මිනිස්සු උබේ ගෙවල් වටේ කැරකෙනවා කියන්නෙ ඇත්තද?
    mama koheda kiwwe edit karanna? එක එකාට අල්ලලා ලමයි හම්භ වෙන කොට ගෑනු ළමයි නැති වෙන්න බෙහෙත් බොනවා.. එත කොට ලැබෙන ළමයි මන්දයෝ වෙනවා.. අනේ පව් ගීත්කිව්:eek:
     
    Jul 29, 2011
    191
    26
    0
    uba kawadda ehema kiwwe?
    ohoma karanawanam me dan karamu wage

    thawa loku talk noda palayan ban :lol:

    දැන් වරෙන්.. මම එන්නම්.. උබ එනවද? කොහාට ද එන්නෙ? 40,000ක් අරන් එනවද? පී.එම් වලින් පුක දෙන්නෙ නැතුව එළිපිටම කියන්න බලන්න
     
    Jul 29, 2011
    191
    26
    0
    ~>කුරුමිට්ටා<~;10861976 said:
    දැන් වරෙන්.. මම එන්නම්.. උබ එනවද? කොහාට ද එන්නෙ? 40,000ක් අරන් එනවද? පී.එම් වලින් පුක දෙන්නෙ නැතුව එළිපිටම කියන්න බලන්න

    ridunada anathayo :lol:
    mage thread eka bump karapan :cool:
    thanks :lol:

    කෝ බන් උත්තර? සිංහල පොතේ වාක්ය 2ක් කියවන්න බැරි පොන්සියෝ ෆෝරම්ස් වලට ආවහම මේක තමා වෙන්නෙ.. අහන එකට උත්තර නැහැ.. වෙන රජ ටෝක් කෝටියයි..
     
    Status
    Not open for further replies.