Paypal..payment...????

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ මට ලොකු ප්‍රශ්නයක් වෙලා ..මම අද ebay එකෙන් hed set එකක ගන්න ගිය..මගේ paypal A/C එකේ 25$ mony තියනව.. මම ගන්න ගිය item එකේ මිල 18$..ඒ උනාට ..මට buy කරන්න බෑ.. මෙන්න මේ massege එක එනව ..දන්න කෙනක් ඉන්නවනම් මට help කරන්න ...:no::no::no::no::no::no::no::no::no::no::no:



    Uploaded with ImageShack.us

     
    Last edited:

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    oya hadanne paypal ekei oyage card ekei dekema total eka $25 karan wenath currency ekaka item ekak buy karanna nam oya prashne wenawa. paypal eke hari card eke hari amount eka hadaaganna purchase karanna yana item eke pramaneta.