මට මගේ payonner card එක ආවා,ඉතින් මම දැන් මේකෙන් malasiyan paypal A/C එක verify කරන්න ඉන්නේ,
මම මගේ payonner card එක active කර ගත්තා pin number දීලා
paypal A/C එක verify කරන්න payonner card එකේ සල්ලී තියන්න ඕනද?මගේ payonner card එකේ balancer එක $0.00
කොහොමද payonner card එකට සල්ලී add කර ගන්නේ?
මට steps ටික කියපල්ලකෝ මේ paypal එක verify කර ගන්න
අනික මම US bank A/C එක add කරා paypal එකට ඒත් payonner A/C එකට code දෙක ඇවිල්ලා නෑ තාම
payonner card එකේ පිට පැත්තේ sign එකක් දාන්න ඕනද?
paypal එක verify කරන්න payonner master card එක
add කරන එකද හොද US bank A/C එක add කරන එකද

Last edited: