malaysian account ekakda?
magenam thama awlk na wage. sure na eth![]()

මම දැන් බැලුව. පෙන්නනව මචෝ... උඹේ Paypal එකේ Account එකේ අවුලක් වගේ.. නැත්නම් Payoneer කාඩ් එකද දාල තියෙන්නෙ.. HNB කාඩ් එකක් දාල බලන්න.... මගේ නම් කාඩ් 2 ම පෙන්නනව...

withdraw karanna giyamath card eka pennanawada ban![]()
mageth pennann naa unge awlak. Kiipa sarayak karaama.harigya
