PAYPAL PROBLEM

collhk

Well-known member
  • මචන්ලා......
    මේ මට පේපැල් එකේ තියන සල්ලි වගයක් බැංකුවට දාගන්න ඕන. කරන්නේ කොහොමද කියල කියනවද දන්නා එකෙක්.......................
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    me langadi apu awla den harida Paypal wala? :confused:
    malaysian acc walin lankan bank walata withdraw kalama paypal account walin account hold karana scene ekak awane langadi?

    den ewa harida? :) danna kenek pilithuru dethwa :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    http://peekhosting.blogspot.com

    There is an article regarding paypal. Read it well.

    11.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට තියෙන අවුල මට USA account එකක් තියෙන්නේ ....මට පුලුවන්ද USA bank card තියෙන ගමන් ලංකාවේ එකත් add කරන්න ? ඊට පස්සේ එකට සල්ලි ට්‍රාන්ස්ෆෙර් කරන්න ....පොඩි ගානක් යවලා බැලුවනම් හරි ...මුන් account එක බ්ලොක් කලොත් සදා අනාතයි
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මට තියෙන අවුල මට USA account එකක් තියෙන්නේ ....මට පුලුවන්ද USA bank card තියෙන ගමන් ලංකාවේ එකත් add කරන්න ? ඊට පස්සේ එකට සල්ලි ට්‍රාන්ස්ෆෙර් කරන්න ....පොඩි ගානක් යවලා බැලුවනම් හරි ...මුන් account එක බ්ලොක් කලොත් සදා අනාතයි

    mage paypal ekata ewahan..mama withdraw karala dennam
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මට නම් තියෙන්නෙ ලංකාවෙ paypal account එකක් ඒත් මට ebay එකෙන් කරපු refund එකක් නම් paypal හරහ bank එකට withdraw වෙලා තිබ්බා.
    bank එක ComBank
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    ඒ කියන්නේ USA account එකකට SL bank එකක් ලින්ක් පුලුවන්ද? අඩේ මරුනේ

    Machan mage thienne Malaysian hadapu PP account ekak mama com bank visa debit card eka add karala thienne. Salli withdraw karanna puluwan awulak na. USA Paypal gena danne na.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් තියෙන්නෙ ලංකාවෙ paypal account එකක් ඒත් මට ebay එකෙන් කරපු refund එකක් නම් paypal හරහ bank එකට withdraw වෙලා තිබ්බා.
    bank එක ComBank

    refund වෙනම සිද්දියක් බ්‍රෝ