Paypal refund

@media

Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    paypal, ebay වැඩ්ඩොන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි. Ebay ඕර්ඩර් එකක අවුලක් ගිහින් refund ඉල්ලුව:(. මගේ paypal account එකට refund එක ඇවිත් තියනව. මේ බැලන්ස් එක ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද? එහෙම බැරිනම් මට paypal එකේ තියන බැලන්ස් එකෙන් ඔර්ඩර්ස් කරන්න පුලුවන්ද? :dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මේ බැලන්ස් එක ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද? :no:
    එහෙම බැරිනම් මට paypal එකේ තියන බැලන්ස් එකෙන් ඔර්ඩර්ස් කරන්න පුලුවන්ද? :yes:
     
    • Like
    Reactions: @media

    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    මේ බැලන්ස් එක ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද? :no:
    එහෙම බැරිනම් මට paypal එකේ තියන බැලන්ස් එකෙන් ඔර්ඩර්ස් කරන්න පුලුවන්ද? :yes:

    ela machan.. :)
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Credit card ekakinda payment eka kare? MN debit card ekakin pay krpu ekaka refund eka nm bank account ekatama awilla thibba.

    Payment ekk karaddi mulinma PayPal account eke thiyena salli thama kapenne. Payment ekata account eke thiena salli madi nm balance eka card eken kapagannawa.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,410
    113
    Tropical Island Of Sri Lanka

    අඩෝ මටත් පොඩි කාරණයක් දැනගන්න ඕන. මම purchase කරද්දි එකකින්, authorization එකට කියල $10 ක් කැපුවා(ඒක Paypal එකෙන් කරන එක්ක කියල කියන්නේ) ඒක තාම refund වුනේ නෑනේ. දැන් මාසෙකටත් කිට්ටුයි :( ඩෙබිට් කාඩ් එකක් ලින්ක් කරල තියෙන්නේ