තොරතුරු ටිකක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ... තාමත් Paypal restrictions ලංකාවේ තියෙනවද..? මේ 2015 පෙබරවාරි palpal restrictions අයින් කරනවා කියල තිබුනා නේද.... තාමත් money withdrawal කරනකොට තිබුන restrictions ටික තියෙනවද..? :):)