PayPal Restrictions

dbug

Well-known member
  • Sep 7, 2008
    1,796
    2,423
    113
    තොරතුරු ටිකක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ... තාමත් Paypal restrictions ලංකාවේ තියෙනවද..? මේ 2015 පෙබරවාරි palpal restrictions අයින් කරනවා කියල තිබුනා නේද.... තාමත් money withdrawal කරනකොට තිබුන restrictions ටික තියෙනවද..? :):)