paypal sri lankan account eken hnb account ekata salli ewanna puluwan neda dan ? salli gaththa kenek hari , karana widiya danna kenek innawada ?
baa.. paypal LK accounts wala thama withdrawals active na.![]()
paypal sri lankan account eken hnb account ekata salli ewanna puluwan neda dan ? salli gaththa kenek hari , karana widiya danna kenek innawada ?
baa.. paypal LK accounts wala thama withdrawals active na.
oya site eka karanne UK account ekakata salli dala ewa uba dena SL bank account ekata ewana eka.
oya weda sure karanna epa. anthimata ubalage salli walata baduma thamai


pissuda.. ehenam paypal account ekata log wela balapanko puluwanda barida kiyalana ban dan direct ganna puluwan kiyala news ekak awa mata
ekai ahuwe![]()

මැලේසියන් එකවුන්ට් එකක් හදලා HNB ATM කාර්ඩ් එක ලින්ක් කලාම Withdraw කරන්න පුළුවන් මචන්
ගන්න පුළුවන් කියලා හොඳටම සුවර්ද?ඒ ඉස්සර කරපු විදිය මචන් දැන් ලංකාවේ account එකකට කෙලින්ම ගන්න පුළුවන්

ඒ ඉස්සර කරපු විදිය මචන් දැන් ලංකාවේ account එකකට කෙලින්ම ගන්න පුළුවන්
මටත් හරියටම sure නැති නිසා ඇහුවේ![]()

Pacha gahana epa banMama log wela baluwa thama withdraw karana baha!
PayPal Lankawe account walata approve karana eka karana onna lankawen newi PayPal eken. Oya kiyala thiyene Malaysian PayPal haraha lankawata enna eka gana.