Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

    මචංලා මට සල්ලි වගයක් එන්න තියනවා US වලින්.. මම Paypal ඉ-මේල් එක දුන්නා.. උං කියනවා ලංකාවට සල්ලි එවන්න බැරිලු.. ගූගලෙන් අහල බැලුවමත් ගොඩක් උන්ට ඔය අවුල තියන බව පෙනුනා.. Alertpay, Moneybookers ගැන එක එක අය එක එක කතා කියනවා.. දන්න කියන කවුරු හරි මට හෙල්ප් එකක් දියංකෝ.. ඔය ක්‍රම දෙකම ඇර වෙන සුවර් වෙන ක්‍රමයක් නැද්ද මචංලා??? අන්තිමට අය්යෝ සල්ලි කියන්න වෙයිද? :shocked::shocked::shocked:

    උදව් කරන හැමෝටම මිලියන් තෑන්ක්ස්.. බම්පියක් වත් දෙන්න මචංලා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    etoro වගෙ හොඳ forex සයිට් එකකට උඹේ සල්ලි දාලා ඒ සයිට් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට withdraw කරපන්.
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Paypal එකක් හදහං, කැනඩා වගේ රටක් දාලා, එහේ ඇඩ්රස් 1ක් එහෙම දාලා හදහං, මම ඒ වගේ හදලා $12 විතර ගෙන්නගෙන තියෙනවා, ඒත් US වල තමා
    එවපු සල්ලි වෙන උන්ට යවලත් තියෙනවා :yes:
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    etoro වගෙ හොඳ forex සයිට් එකකට උඹේ සල්ලි දාලා ඒ සයිට් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට withdraw කරපන්.

    වැඩේ සුවර්ද බං? ඕව මම කලින් කරල නෑ ඒකයි බය.. තෑන්ක්ස්
     
    එතකොට සල්ලි ගන්නකොට අවුලක් වෙන්නෙ නැද්ද බං..? ඒ කියන්නෙ චෙක් එකකින් නේ ගන්න වෙන්නෙ. උං පෝස්ට් කරන්නෙ අපි දාපු රටේ ඇඩ්‍රස් එකට නෙමෙයිද??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩේ සුවර්ද බං? ඕව මම කලින් කරල නෑ ඒකයි බය.. තෑන්ක්ස්

    ෂුවර්. ඒත් ඊට වැඩිය ලේසියි උඹ දන්න පිටරට එකෙකුට සල්ලි යවලා ඌ ලව්වා Moneyorder එකකින් ගෙන්න ගනින්.
     
    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    1. Pay pal ekak hadhanna puluwan Malasiya dala but eka verify karanna wenawa salli athata ganna nam

    2. Moneybookers ekak hadhanna puLuwan nam honndhayi. $2.50k wage yanne bank ekata salli ganna kota

    3. Wire transfer karanna $20k yanawa fee eka witharak

    4. Cheq ekak ara gaththoth $3 wage thamaa fee eka wenne
     
    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    etoro වගෙ හොඳ forex සයිට් එකකට උඹේ සල්ලි දාලා ඒ සයිට් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට withdraw කරපන්.

    Uba etoro salli aran thiyadha? yako marama gemak denna ona salli withdrow karanna.
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ෂුවර්. ඒත් ඊට වැඩිය ලේසියි උඹ දන්න පිටරට එකෙකුට සල්ලි යවලා ඌ ලව්වා Moneyorder එකකින් ගෙන්න ගනින්.

    එල එල.. බොහොම ස්තුතියි ලොක්කා..!!
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    1. Pay pal ekak hadhanna puluwan Malasiya dala but eka verify karanna wenawa salli athata ganna nam

    2. Moneybookers ekak hadhanna puLuwan nam honndhayi. $2.50k wage yanne bank ekata salli ganna kota

    3. Wire transfer karanna $20k yanawa fee eka witharak

    4. Cheq ekak ara gaththoth $3 wage thamaa fee eka wenne

    Moneybookers එකක් හදන්න තමයි මාත් බැලුවේ.. ඔක්ක්කොමලා කියන්නෙ එක හොඳයි කියලා... තෑන්ක්ස්...!!