Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    bank ekata kelinma ganna puluwan

    boru paypal hadanna epaaa limit unoth ubata salli naaaa :angry:

    matath me wage ma prashnayak thiyanawaa ban.. :O .. hmm mata hadissiyema salli wagayak enna thiyanawaa. ratin..mage moneybooker account eka thiyanawaa.. eka veryfy wela thiyenna one da ban salli recive karanna..??? ..

    hmm, mage sampath web card eka thiyenne ? eken veryfy karanna puluwan wei da ban ??? plzz help!!
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචංලා මම වෙන රටක ඇඩ්‍රස් දාලා paypal එකක් හදලා.. moneybookers එකකුත් හදලා ඒකට paypal එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කර ගන්න පුලුවනිද?.. ඊට පස්සෙ පුලුවන්නේ moneybookers එකෙන් ලංකාවට ගෙන්න ගන්න... දන්න කවුරුත් ඉන්නවදෝ....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ අද මටත් ඕකම වුනා මේ දැන් මචංලා මම pay pal වකවුන්ට් එකක් හැදුවා ... රට දැම්මේ sri lanka මම පොඩි බිස්නස් එකකට​ මට සල්ලි වගයක් එනවා ඈමරිකාවේ එකෙක්ගෙන්.. මම pay pal එකවුන්ට් එක දුන්නං වූ කියනවා උගේ එකවුන්ට් එකෙන් මගේ pay pal එකට සල්ලි දාන්න බැරිලු. වෙන එකක් දෙන්නලු ... මාර කේස් එක බං මං මොකද කරන්නේ ....

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    මචංලා මම වෙන රටක ඇඩ්‍රස් දාලා paypal එකක් හදලා.. moneybookers එකකුත් හදලා ඒකට paypal එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කර ගන්න පුලුවනිද?.. ඊට පස්සෙ පුලුවන්නේ moneybookers එකෙන් ලංකාවට ගෙන්න ගන්න... දන්න කවුරුත් ඉන්නවදෝ....

    PM kala
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩේ අද මටත් ඕකම වුනා මේ දැන් මචංලා මම pay pal වකවුන්ට් එකක් හැදුවා ... රට දැම්මේ sri lanka මම පොඩි බිස්නස් එකකට​ මට සල්ලි වගයක් එනවා ඈමරිකාවේ එකෙක්ගෙන්.. මම pay pal එකවුන්ට් එක දුන්නං වූ කියනවා උගේ එකවුන්ට් එකෙන් මගේ pay pal එකට සල්ලි දාන්න බැරිලු. වෙන එකක් දෙන්නලු ... මාර කේස් එක බං මං මොකද කරන්නේ ....

    Alertpay ahapan
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan man $3000 kata wada withdrow karala thiyenwa Moneybookers.com walinn .......

    trust and easy .............

    sampath bank eke saving account ekatai man withdrow karanne ....

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    paypal malaysian 1 hadapan, eta passe ekata salle genan ganin, ubata paypal1n withdraw karaganna puluwan, ethakota e salle ube bank account1ta watenawa
     
    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    machan man $3000 kata wada withdrow karala thiyenwa Moneybookers.com walinn .......

    trust and easy .............

    sampath bank eke saving account ekatai man withdrow karanne ....

    MB mukuth email ekak ehema awe nadda $699 panina kota?:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    paypal malaysian 1 hadapan, eta passe ekata salle genan ganin, ubata paypal1n withdraw karaganna puluwan, ethakota e salle ube bank account1ta watenawa

    මේක ඩෙන්ජරස්. අහුවුනොත් අකවුන්ට් එක ලිමිට් කරනවා. සල්ලි දෙන්නෙත් නෑ. :no: