Paypal sri lanka

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අපි ලංකාවෙන් පේ පෑල් එකක් හදල ඇඩ් කලොත් ඒක ලිමිට් වෙනවද.නැත්න්ම ඒකට සල්ලි ආවට පස්සෙ වෙන පේ පෑල් එකකට දාල එකෙන් සල්ලි ගන්න පුලුවන්ද
     
    • Like
    Reactions: lasankandy

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    සල්ලි ගන්න බෑ. යවන්න විතරයි පුලුවන් (2)
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    සල්ලි receive කරන්න බෑ. අපේ කාඩ් එකක් ඇඩ් කරලා කාට හරි සෙන්ඩ් කරන්න පුළුවන්. ලංකාවේ කියලා වෙනසක් නෑ පේපෑල් ලිමිට් වෙනවා. මගේ ලංකාවට හදපු දෙකක්ම ලිමිට් උනා
     
    • Like
    Reactions: R O B U S T A