![]()
Selan Bank Debit card . ඒතෙ Internet Pay කරන්න පුළුවන..
අවම ගාස්තු Rs: 500/= කින් ගිනුමක් විවෘත්ත කරල වැඩේ පටන් ගන්න පුළුවන්. එවෙලෙම කාඩ් පත අපිට දෙනව. Sampath bank එකේ Web Card එකට වඩා වාසී වගේ...

un mage welawai salli 2ma kanawa
oka eka dawasin denawa kiyala sure da? 