අපට කැමති debit card එකක් ගන්න බැරි ඇයි?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    master debit card වලට offers තියෙනවා බන්, අප්‍රේල් මාසේ කොච්චර තිබුණද local online platform වල discounts

    මේ තියෙන්නේ මට තියෙන master debits
    • NTB Nations Saver (video call එකක් අරන් financial sources verify කරන්න ගියා විනාඩි 15-20 ක් වගේ)
    • Frimi Virtual Master debit (Instantly activate වුණා, කිසි කරදරයක් නැහැ)
    • ComBank Vibe (account එක open කරද්දි request කරා customized mastercard එකක් ඕන කියලා, දවස් 5කින් ආයේ ගිහින් collect කරගත්තා branch එකෙන්
     
    • Like
    Reactions: scorpion MW

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    Commercial Bank එකේ, VISA, Master, JCB, Union pay ඔක්කෝම තියෙනවා. JCB / Union Pay Card වලට Annual Chargers නෑ දැනට
     
    • Like
    Reactions: scorpion MW

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    stomers la aduwen enawata kamathi wada adu wena nisa.. wena bank ekakata maru wenawa kiwwama, poddak inna sir kiyanawa namuth un hitha yatin kamathi api maru wenawata.. :lol:
    unta ona sapen youtube bala bala inna.. customers la ena eka karadarayak unta..
    ------ Post added on Apr 29, 2024 at 7:14 AM
    thamanta banaganna tharak pissek welane oya. :sneaky:
     
    • Like
    Reactions: scorpion MW

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    හරි සරලයි හුත්තෝ. මම වගේ Nation's Trust එකක් හදා ගනින්. මුලින් 10,000 දාන්න නම් ඕන, හැබැයි අනිත් හැම දේම free ම කරල දෙනවා. No passbook, සේරම online. අනික උන්ගෙ තමයි මම දැකපු පට්ටම ATM ටික තියෙන්නෙ. තමන් කැමති කොළවලින් සල්ලි ගන්නත් පුළුවන්.

    Nation's Trust කෙළින්ම Mastercard only. ඉතින් බලෙන් හැමනෙන්න දෙයක් නෑ. Mastercard වලට වැඩියෙන් හම්බෙන discount සේරම අතේ.

    අ‍ාතල්ම වැඩේ දන්නවද? ATM වලින් ගත්තට රු. 5 සල්ලි කැපෙන්නෙත් නෑ. ඉතින් 10,000 දාලා account එක හදලා එන ගමන් උන්ගෙ ATM එකෙන්ම 10,000 ගන්නත් පුළුවන් ඕන නම්. කිසිම ප්‍රශ්නයක් නෑ.

    2000 ට වඩා වැඩියෙන් තිබ්බොත් තමයි පොලිය හැදෙන්නෙ. හැබැයි 0 ක් තිබ්බත් minimum balance නෑ කියල සල්ලි කපන් නෑ. ඉතින් කිසිම කරදරයක් නෑ. (දැන් කාලෙ savings පොලිය ඉතින් ලපන් ගහන්න හොඳයි 😂. අනික් හුත්තෙ බැංකුවල minimum නැත්නම් 25, 50 කපනවනෙ)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Nation trust bank app එකක් තියනවද?
    Nation trust දෙන්නේ amex නෙවෙයි ද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mona magulata debit card moaka gatthat ekay
    lanka qr eken pay karapan
    patta labay
    pissune, master ekata Genie, Daraz walin kochchara discount enawada bn. weekend 20% off ekanam sure daraz eke. visa ekata mona reddawath ne
     
    • Like
    Reactions: scorpion MW

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Master, Visa kiyanne payments karaddi hadapu international network ekak. Den ewa international protocols hetiyatat use wenawa.

    Lankawedi Master Visa kiyala wenasak naa. Customerge patten gattot card eke tiyena logo ekak witarai wenas wenne. special benefit ekak naa mama danna widiyata. Samahara offers dala tiyenawa master card kiyala. et pattama rare. Kohomat offer ekak deddi Hotels wala nam online site eke dala tibbata kelinma hotel ekata call kalot cash walinut e discount ekama ganna puluwan. Lankawe business wenne ehema. :lol:
    Daraz, Dialog Genie එකේ master cards offers තියනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    pissune, master ekata Genie, Daraz walin kochchara discount enawada bn. weekend 20% off ekanam sure daraz eke. visa ekata mona reddawath ne
    30% off master cards me tike groceries walata

    a99c751a-7438-4ba9-8fee-307b90f9d669_LK-1920-280.png
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,321
    113
    Behind u :p
    හරි සරලයි හුත්තෝ. මම වගේ Nation's Trust එකක් හදා ගනින්. මුලින් 10,000 දාන්න නම් ඕන, හැබැයි අනිත් හැම දේම free ම කරල දෙනවා. No passbook, සේරම online. අනික උන්ගෙ තමයි මම දැකපු පට්ටම ATM ටික තියෙන්නෙ. තමන් කැමති කොළවලින් සල්ලි ගන්නත් පුළුවන්.

    Nation's Trust කෙළින්ම Mastercard only. ඉතින් බලෙන් හැමනෙන්න දෙයක් නෑ. Mastercard වලට වැඩියෙන් හම්බෙන discount සේරම අතේ.

    අ‍ාතල්ම වැඩේ දන්නවද? ATM වලින් ගත්තට රු. 5 සල්ලි කැපෙන්නෙත් නෑ. ඉතින් 10,000 දාලා account එක හදලා එන ගමන් උන්ගෙ ATM එකෙන්ම 10,000 ගන්නත් පුළුවන් ඕන නම්. කිසිම ප්‍රශ්නයක් නෑ.

    2000 ට වඩා වැඩියෙන් තිබ්බොත් තමයි පොලිය හැදෙන්නෙ. හැබැයි 0 ක් තිබ්බත් minimum balance නෑ කියල සල්ලි කපන් නෑ. ඉතින් කිසිම කරදරයක් නෑ. (දැන් කාලෙ savings පොලිය ඉතින් ලපන් ගහන්න හොඳයි 😂. අනික් හුත්තෙ බැංකුවල minimum නැත්නම් 25, 50 කපනවනෙ)

    Ntb supiri,
    Mecharakal online , crypto ona Taran transaction karanawa kawadawat boka wela naa
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    NTB app eken online account create krnna, card request krnna pluwan da? nattam branch gaane bada gaanna one da?
    Branch එකකට ගියා නම් ලේසියි. අනිත්වා වගේ කොළ කඩදාසි පුරවන්න දෙයක් නෑ. ID එක දුන්නම එතන ඉන්න කෙනෙක්ම සේරම කරල දෙනවා. Email phone numbers කියන්න විතරයි ඕන. අපිට Sign කරන්න විතරයි තියෙන්නෙ. Apps ටික එවෙලෙම phone එකට දාගෙන එන codes ටික කියල activate කරල දෙනවා. විනාඩි 20 ක් යයි උපරිම.

    මම කියනවට උන්ගෙ ATM එකකට ගිහින් උඹලගෙ කාඩ් එකකින් සල්ලි අරගෙන බලහන්කො Machine වල කොලිටිය.

    අ‍ා, අ‍ාතල්ම වැඩේ. CEFT reversal දාන්න පුළුවන් රුපියල් 100 ක් දීලා. සම්පත් එකෙත් පුළුවන් හැබැයි කට්ටනෙ. Camshow ගන්න එකියෙක් එහෙම සල්ලි අරන් block කරලා ගියාද, කෙළින්ම transaction ID එක එක්ක CEFT reversal එකක් දාන්න තියෙන්නෙ. 100 ක් කපාගෙන ගෙවපු ගාණ අරකිගෙ account එකෙන් අ‍ැදලා දානවා. (පැය 24 ක් අ‍ැතුළෙ, එ‍්කිගෙ balance තියෙනවා නම්) පස්සෙ එ‍්කිම එනවා වැළහින්නියක් වගේ අඬාගෙන. 😂 😂

    Ntb supiri,
    Mecharakal online , crypto ona Taran transaction karanawa kawadawat boka wela naa
    ඔව් ඕන මගුලක් කරන්න පුළුවන්. අදාළ නැති හුත්තවල් අහගෙන එන් නෑ. කපන tax ටික කපාගෙන උන්ගෙ කට පුක පියන් ඉන්නවා. එන්නෙ කොහෙද යන්නෙ කොහෙද අම්මගෙ මල්ලෙ පොල් මොනවත් අහන් නෑ. 😍
    ------ Post added on Apr 29, 2024 at 11:35 PM

    panasia bank and HSBC arunama lankawe thiyena anith hama bank ekakama mobile banking app use karanawa NTB app eka thama best
    පට්ටම ලේසියි, අනික මාරම intelligent විදිහට design කරල තියෙනවා.
    ------ Post added on Apr 29, 2024 at 11:36 PM
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මොකක්ද ලාබේ...
    Lanka qr කියන app එකද?
    පුළුවන් තරම් QR පාවිච්චි කරන්න.visa , master වලට ලංකාවේ හැම බැංකුවක් ම ගෙවන ගානට % ගානක් දෙන්න ඕන.අවුරුද්දකට බර ගානක් රටින් පිට යනවා එකෙන්. QR කියන්නේ (Lankapay) center bank එකේ full control තියෙන payment method එකක්.දැනට ලංකාවේ apps 25ක් විතර තියනවා QR වලින් ගෙවන්න පුළුවන්(HNB solo , NTB frimi වගේ).
    වැදගත් ම දේ ව්‍යාපාරික ස්ථාන වලින් ගන්න debit, credit card වල 3% කොමිෂන් එක ගන්නේ නෑ bank එකෙන්. QR service charge එක රුපියල් සීයටම සත 50යි.
     
    • Like
    Reactions: scorpion MW