paypal to com bank link කරන්නේ කොහොමද ..........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    paypal to com bank link කරන්නේ කොහොමද ..........

    paypal to com bank link කරන්නේ කොහොමද ..........

    link එකක් තියෙන වනම් දනවද!

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉතින් බන් ලෙසිනේ Bank එක add කරන තැන උබේ Bank account details දුන්නා ඉට පස්සේ උබ Card එකAdd කරලා නිසා Auto පොඩි ගනක් කපා ගෙන( $1) අපහු Refund වෙනවා Account එක verify කර ගත්තට පස්සේ ඊට පස්සේ උබ bank account තියෙන තැන, verify කියලා Green Tick එකක් වැටෙයි

    wallet එකේ Link Bank කරන්න

    Screenshot_1.jpg

    Paypal eka USA නිසා මෙහෙම එන්නේ ලංකාවෙනම් paypal එක ලන්කාවේ Banks එයි, එහෙම නැත් නම් I have different bank කරන්න

    Screenshot_2.jpg

    උබේ කොහොමත් serving account එකක් නේ routing එක්ක හරියට දෙන්න හොයලා

    Screenshot_3.jpg

    Sri lanka ක්‍රමය මෙහෙම නෙවෙයි නම් සොරි වෙන්න ඔන
     
    Last edited:

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ඉතින් බන් ලෙසිනේ Bank එක add කරන තැන උබේ Bank account details දුන්නා ඉට පස්සේ උබ Card එකAdd කරලා නිසා Auto පොඩි ගනක් කපා ගෙන( $1) අපහු Refund වෙනවා Account එක verify කර ගත්තට පස්සේ ඊට පස්සේ උබ bank account තියෙන තැන, verify කියලා Green Tick එකක් වැටෙයි

    bank eken cord ekak ganna ona naddda ban