ඉතින් බන් ලෙසිනේ Bank එක add කරන තැන උබේ Bank account details දුන්නා ඉට පස්සේ උබ Card එකAdd කරලා නිසා Auto පොඩි ගනක් කපා ගෙන( $1) අපහු Refund වෙනවා Account එක verify කර ගත්තට පස්සේ ඊට පස්සේ උබ bank account තියෙන තැන, verify කියලා Green Tick එකක් වැටෙයි
bank eken cord ekak ganna ona naddda ban
http://www.theswiftcodes.com/sri-lanka/ meka check karanna machooo digits hari da balala
Customer service katha karala Paypal code eka illa ganin.. mama nam kale emai.

thankz machanCustomer service katha karala Paypal code eka illa ganin.. mama nam kale emai.