12th May දැම්ම $495ක් ඔන්න අද තමයි HNB ACC එකට Debit වෙලා තියෙන්නේ. (18 days). මෙච්චර කාලයක් ගියේ මොකද? සමහර Withdrawals දවස් 3න් ඇවිල්ලා තියෙනවා. Rate is 1$=124.98RS