PAYPAL TO SRI LANKA

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Machanla mata podi case ekak man Paypal withdraw ekak kara eath eaka thaama aawe naha mage Visa card ekata ganna gihin account eka block una handa man Dahasak Shop haraha gaththa mekai link eka

    http://dahasakshops.com/send-money-to-sri-lanka-by-online/

    $450i samhara ayata meka podi gaanak wenna puluwan eath mata watinawa meka godak.

    meyalagen salli gath aya innawada meeta kalin meyala mata salli deidanathnam mata wena mokak hari wikalpayak thiyanawada .

    Ada man meyalata call karama udaha link eke thiyana phone dekama off man kiyanne boru nam aran balannako me dan.
    email ekatath response naha.

    meyalai math athara una email conversation eke screen shot eka pahala balannako.poddak kiyawala balannako kochara dawas aragenada kiyala.

    2vt9vh3.jpg

    BUMP EKAKWATH DAAGENA YANNAKO DANNA KENEK AWITH WISTHARE KIYANAKAL:)
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    domain registration private daala thiyenne. Paypal walin case ekak open kaloth kohomada?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    donation එකක් වගේ යන්නේ/ එහෙනම් උබට කේස්. ඔහොම risk ඒවාත් එක්ක පටලැවෙන්න එපා.
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    donation එකක් වගේ යන්නේ/ එහෙනම් උබට කේස්. ඔහොම risk ඒවාත් එක්ක පටලැවෙන්න එපා.

    man transaction eka karanna kalin call karala ahuwa kohamda wishwasa karanne kiyala ethakota keewa eyalata loku customer base ekak thiyanawalu prashnayak nam office ekata ennalu
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    man transaction eka karanna kalin call karala ahuwa kohamda wishwasa karanne kiyala ethakota keewa eyalata loku customer base ekak thiyanawalu prashnayak nam office ekata ennalu

    :lol: ඕවා කවුද බන් විශ්වාස කරන්නේ. අමු හොරු ඉන්නේ.
    :growl: මාවත් ඔය වගේ ජිල්මාට් කේස්වලට අහුවෙලා තියෙනවා. උන් කතා කරන්නේ සුදනෝ වගේ , මහාපරිමාණයේ ඒවා වගේ නමුත් ඇත්තටම වංචා කාරයෝ. උබ donation එකක් හරහා දුන්න නිසා උබට ඕක ආයි ගන්න බෑ උන් කියයි උබ උන්ට donate කරා කියලා paypal කේස් එකක් file කරොත්. see? උබ අහුවෙලා ඉවරයි. උන් හොරු නෙවෙයි නම් හොදයි නමුත් මට හිතෙන්නේ මෙතන කොස්සක් තියෙනවා මයි.
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    :lol: ඕවා කවුද බන් විශ්වාස කරන්නේ. අමු හොරු ඉන්නේ.
    :growl: මාවත් ඔය වගේ ජිල්මාට් කේස්වලට අහුවෙලා තියෙනවා. උන් කතා කරන්නේ සුදනෝ වගේ , මහාපරිමාණයේ ඒවා වගේ නමුත් ඇත්තටම වංචා කාරයෝ. උබ donation එකක් හරහා දුන්න නිසා උබට ඕක ආයි ගන්න බෑ උන් කියයි උබ උන්ට donate කරා කියලා paypal කේස් එකක් file කරොත්. see? උබ අහුවෙලා ඉවරයි. උන් හොරු නෙවෙයි නම් හොදයි නමුත් මට හිතෙන්නේ මෙතන කොස්සක් තියෙනවා මයි.

    Ayyo dan nam age le rath wenawa uba mokatada ahu une mokadda service provider?

    ඌ ebay බඩු විකුණන එකෙක්.

    Sha marune
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Ayyo dan nam age le rath wenawa uba mokatada ahu une mokadda service provider?

    Sha marune

    ලංකාවෙ එකක් නෙවෙයි ඒක European site එකක් ඌ මට පවුම් 25 දෙන්න ඕනේ නමුත් ඒක නොදි මාරු වුනා.:( site එක හරහා කරනවා වෙනුවට මම මෝඩයා වගේ skype එකෙන් කරේ නමුත් ඌ මට පොල්ල තියලා පැන්නා මට සල්ලි ආවේ නෑ paypal එකට site එකේ ඌගේ reputation තිබුනේ හරියට මේකේ ඉන්න කොටු 11 එවුන් වගේ, ඒ වගේම හොදම් reputed එකෙක් ඌ මට කිව්වේත් ඔය සීන් ම තමයි ඌ හොද trusted එකෙක්, ගොඩක් එවුන් ඌත් එක්ක ගනුදෙනු කරනවා වගේ නමුත් අන්තිමට ඌ හොරෙක්. මම site එක හරහා කරා නම් මට ෂේප් නමුත් ඒක කරේ පිටින් නිසා මට කිසිම උදව්වක් නෑ මේකත් ඒ වගේම කේස් එකක් තමයි උබ donation හරහා transaction එක කරපු නිසා උබට උදව් හම්බ වෙන එකක් නෑ.
     
    hari ehanam meka meke inna kattiyata hoda pdamak wei mage rupial 51300n man elakiriye ayata paadamak igannuwa kiyala hitha hadagannai wenne meyala mata bank ekata dunnoth man danwannam eakath