Machanla mata podi case ekak man Paypal withdraw ekak kara eath eaka thaama aawe naha mage Visa card ekata ganna gihin account eka block una handa man Dahasak Shop haraha gaththa mekai link eka
http://dahasakshops.com/send-money-to-sri-lanka-by-online/
$450i samhara ayata meka podi gaanak wenna puluwan eath mata watinawa meka godak.
meyalagen salli gath aya innawada meeta kalin meyala mata salli deidanathnam mata wena mokak hari wikalpayak thiyanawada .
Ada man meyalata call karama udaha link eke thiyana phone dekama off man kiyanne boru nam aran balannako me dan.
email ekatath response naha.
meyalai math athara una email conversation eke screen shot eka pahala balannako.poddak kiyawala balannako kochara dawas aragenada kiyala.
BUMP EKAKWATH DAAGENA YANNAKO DANNA KENEK AWITH WISTHARE KIYANAKAL

Last edited:
ඕවා කවුද බන් විශ්වාස කරන්නේ. අමු හොරු ඉන්නේ.
මාවත් ඔය වගේ ජිල්මාට් කේස්වලට අහුවෙලා තියෙනවා. උන් කතා කරන්නේ සුදනෝ වගේ , මහාපරිමාණයේ ඒවා වගේ නමුත් ඇත්තටම වංචා කාරයෝ. උබ donation එකක් හරහා දුන්න නිසා උබට ඕක ආයි ගන්න බෑ උන් කියයි උබ උන්ට donate කරා කියලා paypal කේස් එකක් file කරොත්. see? උබ අහුවෙලා ඉවරයි. උන් හොරු නෙවෙයි නම් හොදයි නමුත් මට හිතෙන්නේ මෙතන කොස්සක් තියෙනවා මයි.
site එක හරහා කරනවා වෙනුවට මම මෝඩයා වගේ skype එකෙන් කරේ නමුත් ඌ මට පොල්ල තියලා පැන්නා මට සල්ලි ආවේ නෑ paypal එකට site එකේ ඌගේ reputation තිබුනේ හරියට මේකේ ඉන්න කොටු 11 එවුන් වගේ, ඒ වගේම හොදම් reputed එකෙක් ඌ මට කිව්වේත් ඔය සීන් ම තමයි ඌ හොද trusted එකෙක්, ගොඩක් එවුන් ඌත් එක්ක ගනුදෙනු කරනවා වගේ නමුත් අන්තිමට ඌ හොරෙක්. මම site එක හරහා කරා නම් මට ෂේප් නමුත් ඒක කරේ පිටින් නිසා මට කිසිම උදව්වක් නෑ මේකත් ඒ වගේම කේස් එකක් තමයි උබ donation හරහා transaction එක කරපු නිසා උබට උදව් හම්බ වෙන එකක් නෑ.