Paypal Transactions

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචන්ල... මට Paypal එකෙන් Site එකකට සල්ලි දාන්න වෙලා තියෙනව ($10). මං මගේ ක්‍රෙඩිට් කාඩ් එක Paypal එකට ලින්ක් කරල තියෙන්නෙ. මන් Paypal හරහා Transaction එක කරද්දි මොකක්හරි අමතර මුදලක් අය වෙනවද?
    ඒ කීයක් විතර වගේද?, අයිඩියා එකක් දියල්ල මචන්. මං මෙහෙම කලින් කරල නැහැ. ඒකයි.