Paypal US account

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    machn, mage US hadapu account ekak thiyenawa. Ekata salli wagayak customer kenek dala tynwa.

    Account eken withdraw karanna denne na neh. Account phone nam verify karala na. Country eka change karanna denneth na dan.

    Salli ganna bari wei da? Mokada kranna puluwan mekata?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පෙපැල් usa පට්ට කේස් බන් දැන් හදන එක ssn එහෙම වෙරිෆයි කරන්න බෑ ෆේක් වලින්. සදා සල්ලි උන්ගෙ වෙන සින් එකක් තියෙන්නෙ. මගෙත් ඩොලර් 3000ක් උන් තියාන් ඉන්නවා දෙන්නෙ නෑ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    පෙපැල් usa පට්ට කේස් බන් දැන් හදන එක ssn එහෙම වෙරිෆයි කරන්න බෑ ෆේක් වලින්. සදා සල්ලි උන්ගෙ වෙන සින් එකක් තියෙන්නෙ. මගෙත් ඩොලර් 3000ක් උන් තියාන් ඉන්නවා දෙන්නෙ නෑ
    Ow ban. aparade
    wena paypal account walatath yawannath ba neda?

    බැරි වෙයි, ඕකෙන් මොන හරි ගනින්
    try ekak damma. ehema denneth na bn. creditcard eka illanawa badu gannath. 😑
    ------ Post added on Jun 8, 2021 at 11:47 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow ban. aparade
    wena paypal account walatath yawannath ba neda?

    try ekak damma. ehema denneth na bn. creditcard eka illanawa badu gannath. 😑
    ------ Post added on Jun 8, 2021 at 11:47 AM
    බෑ බන්. මමත් මේ පට්ට ට්‍රයි එකක් දුන්නා ගන්න හරි යන්නෙ නෑ. උන් දෙන්නෙ නෑ බන් සල්ලි. යුරොප් වල නම් උන් වෙන පෙපෑල් එක්කට යවලා දෙනවා.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    බෑ බන්. මමත් මේ පට්ට ට්‍රයි එකක් දුන්නා ගන්න හරි යන්නෙ නෑ. උන් දෙන්නෙ නෑ බන් සල්ලි. යුරොප් වල නම් උන් වෙන පෙපෑල් එක්කට යවලා දෙනවා.
    hitha hada gannawa ehenm 😶 mage nam USD100k.
     
    • Like
    Reactions: lasankandy

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    පෙපැල් usa පට්ට කේස් බන් දැන් හදන එක ssn එහෙම වෙරිෆයි කරන්න බෑ ෆේක් වලින්. සදා සල්ලි උන්ගෙ වෙන සින් එකක් තියෙන්නෙ. මගෙත් ඩොලර් 3000ක් උන් තියාන් ඉන්නවා දෙන්නෙ නෑ
    ubta ganna bari nm mata ewapan :P
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Aparade. Refund krannath bari da owa?
    බෑ බන්. ගිෆ්ට් කාඩ් නම් දෙන්නෙම නෑ. බැලන්ස් එක නම් දෙන්නෙ නෑ උන් අවුරුදු 3ක් විතර ඔකේ. මගෙ යුරොප් වල තිබ්බ ඒවාගෙ සල්ලි නම් උන් ඔසී එකට මරු කරල දුන්නා
    ubta ganna bari nm mata ewapan :P
    උබ ගන්නෙ කොහොමද ?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    බෑ බන්. ගිෆ්ට් කාඩ් නම් දෙන්නෙම නෑ. බැලන්ස් එක නම් දෙන්නෙ නෑ උන් අවුරුදු 3ක් විතර ඔකේ. මගෙ යුරොප් වල තිබ්බ ඒවාගෙ සල්ලි නම් උන් ඔසී එකට මරු කරල දුන්නා

    උබ ගන්නෙ කොහොමද ?
    Mama US inna nisa puluwan athine? :eek:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mama US inna nisa puluwan athine? :eek:

    බෑ බන්. සදාකාලිකවම උන් තියා ගන්නවා කිවෙ. Bank of america එකක් ලින්ක් කරලා දෙන්න දුන්නා ඒත් බෑ කීවා
     
    • Sad
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    බෑ බන්. සදාකාලිකවම උන් තියා ගන්නවා කිවෙ. Bank of america එකක් ලින්ක් කරලා දෙන්න දුන්නා ඒත් බෑ කීවා
    BOFA , Wells Fargo account tynwa, mama hituwee transfer krla ganna pulwan kiyala :(
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    බෑ බන්. සදාකාලිකවම උන් තියා ගන්නවා කිවෙ. Bank of america එකක් ලින්ක් කරලා දෙන්න දුන්නා ඒත් බෑ කීවා
    Ubeth fake info neh. Verification saratama balanawa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ubeth fake info neh. Verification saratama balanawa
    නම මගෙ මයි. අනික් ඔක්කොම බන් රිශිප් සයිට් එක්ක එව දාල තියෙන්නෙ. චෙක් එකක් ඉශු කරා නම් එක ගන්න තිබ්බා. එත් උන් චෙක්ස් දෙන්නෙත් නෑ
    ubata money send karanna deneth nadda? ssn ekak dala try karal abaluwe ndda? photo/addrss vrfction illanwda?
    oya usa vrfction hadala dena ekekgen aran try karala baluwe ndda
    නෑ බන්. බැලන්ස් එක දිහා බලන් ඉන්න විතරයි පුලුවන්