එතකොට මචන් ඔය Plan B යටතේ register උනත් අර $29 ගෙවන්න වෙනවද?
නෑ මචන්මම එක පාරක්වත් Payoneer account එක ලෝඩ් කරලා නෑ මෙච්චර කල්
ඒ කියන්නේ මම අද $100ක් දැම්මොත් අද $29ක් කැපෙනවා. ආයේ $29 කැපෙන්නේ 2016 සැප්තැම්බර් 9ද?
එල මචන්.එහෙනම් මේ මාසේ ඉඳල Payoneer වලට මාරු වෙන්න ඕනේ. මට බැරිවෙලාවත් අවුරුදු 3ටම $29 ගානේ $87ක් කැපෙයි කියල තමයි බය
කොහොමද මචන් එහෙම වෙන්නේ?දැන් bank account එකට withdraw කරත් එක්චේන්ජ් රේට් එක හින්ද කැපෙන ගාන කපෙනවනේ. ඒක නිසා කෙලින්ම Foodcity එකකදී ගෙව්වත්, account එකට withdraw කරලා ගෙව්වත් එකම සීන් එක නේද වෙන්නේ? අනික එක්චේන්ජ් රේට් එක හින්ද percentage එකක් නේ කැපෙන්නේ fixed ගානක් නෙවෙයිනේ. ඒක හින්ද එකපාර withdraw කරන ගාන ලොකු උනත් පොඩි උනත් වෙනසක් වෙන්නේ නෑ නේද?
![]()
OPTION B Avasi:
Bank account eakata withdraw karnda minimu amount eaka thiyanava Commercial Bank eakata Minimum $200

මම එක පාරක්වත් Payoneer account එක ලෝඩ් කරලා නෑ මෙච්චර කල් 
දැන් bank account එකට withdraw කරත් එක්චේන්ජ් රේට් එක හින්ද කැපෙන ගාන කපෙනවනේ. ඒක නිසා කෙලින්ම Foodcity එකකදී ගෙව්වත්, account එකට withdraw කරලා ගෙව්වත් එකම සීන් එක නේද වෙන්නේ? අනික එක්චේන්ජ් රේට් එක හින්ද percentage එකක් නේ කැපෙන්නේ fixed ගානක් නෙවෙයිනේ. ඒක හින්ද එකපාර withdraw කරන ගාන ලොකු උනත් පොඩි උනත් වෙනසක් වෙන්නේ නෑ නේද? 


