Paypal walin payment receive karanna puluwan wenna yanne.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එක අවුරුද්දක් යන්න කලින් බලපන් ලොක්කට Paypal වගේ එකක් දාගන්න ඕනේ කියල ආසාවක් එනවා ...

බලපන් paypal අකුලගෙන යනවා, මේක කරන්න බැ කියලා..
ලොල්
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
පූස්;15058372 said:

:confused:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකනෙ බන් කේස් එක.. paypal money recieve වෙනවා කියන්නෙ අනිවා ලන්කාවෙ local bank එකක් එක්ක contract sign වෙන්න වෙනවා.. ඒකත් උනා කියමුකො.. ඊට පස්සෙ ලන්කාවෙ use කරන account වල currency එක උබලා හිතන්නෙ මොකක් වෙයිද? අවාසනාවන්තම සිද්දිය ඔන්න LKR බහිනවා paypal එකට.. දැන් මේ රුපියල පාවෙන අන්දමට, මොන මල යකාද බන් කැමති වෙන්නෙ LKR instant USD exchange වෙන්න දෙන්න emoney ඇතුලෙ..
     
    අනිවා ඒකනම් වෙනවා.."mihinpal"
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සරලව කිව්වොත් Forex කියලා දෙයක් ඔනා නැ.. කෙලින්ම fee එකක් නැතුව LKR upload කලහැකි paypal වලට.. එතකොට වෙන්නෙ, හරියට foreign currency account එකක් open කලා වගේ.. වැදගත්ම කාරනේ තමා එතකොට money regulation වෙන්නෙ සින්ගපොරෙ වලින්.. ඒ කියන්නෙ ඊට පස්සෙ LKR=USD මහබැන්කුවට නවත්තන්න බැ..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මේකනෙ බන් කේස් එක.. paypal money recieve වෙනවා කියන්නෙ අනිවා ලන්කාවෙ local bank එකක් එක්ක contract sign වෙන්න වෙනවා.. ඒකත් උනා කියමුකො.. ඊට පස්සෙ ලන්කාවෙ use කරන account වල currency එක උබලා හිතන්නෙ මොකක් වෙයිද? අවාසනාවන්තම සිද්දිය ඔන්න LKR බහිනවා paypal එකට.. දැන් මේ රුපියල පාවෙන අන්දමට, මොන මල යකාද බන් කැමති වෙන්නෙ LKR instant USD exchange වෙන්න දෙන්න emoney ඇතුලෙ..

    oita wada talk gov eken danwa ban owa karanne naha mata nam paypal receive karanna pluwan wewi kaiyala kisima sure ekak naha.
    dan tika kalekata kalin lankawe stock market ekai london ekei dekema sotck thina board eka danawa kiwwa cse eka thawa masen hariyata danawa kiwwa dan awrudu ganak thama naha,
    eka parak lankawe stock market ekai Tokyo ekai ekata board danwa kiwaa ewath naha.gov eke pada talks
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    සරලව කිව්වොත් Forex කියලා දෙයක් ඔනා නැ.. කෙලින්ම fee එකක් නැතුව LKR upload කලහැකි paypal වලට.. එතකොට වෙන්නෙ, හරියට foreign currency account එකක් open කලා වගේ.. වැදගත්ම කාරනේ තමා එතකොට money regulation වෙන්නෙ සින්ගපොරෙ වලින්.. ඒ කියන්නෙ ඊට පස්සෙ LKR=USD මහබැන්කුවට නවත්තන්න බැ..

    danata thina law walata anuwa eka karannamarui.
    apita usd gannabaha lkr dila account wladi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    danata thina law walata anuwa eka karannamarui.
    apita usd gannabaha lkr dila account wladi
    මේකනෙ බන්.. ඊට පස්සෙ මහ බැන්කුව කිසිම දැනුවත් වීමක් නැතුව USD=LKR එහෙට මෙහෙට වෙන්න ගන්නවා.. සමහරවිට NGO කාරයො සල්ලි අදින්න පටන් ගනී ලන්කාවෙ project වලට ටැක්ස් නොගෙවා.. මේ ක්‍රමේ තමා ලොකේ වෙන්නෙ, සින්ගපූරුව තනිකරම දුවන්නෙ මේ විදියට.. ඒත් ලන්කාවට එක අවුරුද්දක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙන්න ගනී.. මොරටුව පැත්තෙ කොල්ලො සුද්දන්ට පුක දෙන්න ගන්නෙත් paypal වෙයි..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මේකනෙ බන්.. ඊට පස්සෙ මහ බැන්කුව කිසිම දැනුවත් වීමක් නැතුව USD=LKR එහෙට මෙහෙට වෙන්න ගන්නවා.. සමහරවිට NGO කාරයො සල්ලි අදින්න පටන් ගනී ලන්කාවෙ project වලට ටැක්ස් නොගෙවා.. මේ ක්‍රමේ තමා ලොකේ වෙන්නෙ, සින්ගපූරුව තනිකරම දුවන්නෙ මේ විදියට.. ඒත් ලන්කාවට එක අවුරුද්දක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙන්න ගනී.. මොරටුව පැත්තෙ කොල්ලො සුද්දන්ට පුක දෙන්න ගන්නෙත් paypal වෙයි..

    ubata moratuwath ekka case ekak da mage ex gf kenkeuth moratu kari talks epa :angry:

    ow regulate kranna wewi limit dila loku transaction wena ewata .
    lankawe ewa ehema wenne nam naha
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මේක වෙන්න කොහොමත් තව අවුරුද්දක් වත් යයි වගේ :)