යලුවනේ මගේ අද මගෙ වෙබ් කාඩ් එක අවා.. මට පොඩි කරනයක් දැන ගන්න ඕනේ.. මට Paypal Account එකක් හදන්න ඔනෙ එක මම හදන්න ඔනෙ මොන රට දලද? කියන එකයි. එ දාන රට ලංකාව නෙවිනම් මට Ebay එකෙන් Paypal හරහා ලංකාවට බඩු ගෙන්න ගන්න පුලුවන්ද..?..
යලුවනේ මට කියන්න...
lankava danna,oyata ebay 1n badu ganna one nam,mokada godak sellers la ship karanne paypal 1 address 1ta
තරිදු අසංක;10270883 said:ලංකාව දාපන් උබට බඩු ගන්න පුලුවන් e-bay එකෙන්
ඒක ප්‍රශ්ණයක් නෑ

sampath eka thamai thiyena web card eka...
mcho hadissiyewath mokak hari awlak wela ebay eken salli return karath paypal ekata ganna puluwandha machoo....

