paypal withdraw help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    හෙන ගහනවා. පට්ට පාඩුයි නේද බන්. වෙන වෙන ෆීස් කැපෙනවද? උඹේ දවස් 21 හෝල්ඩ් එක ඉවරද, පේපැල් අකවුන්ට් එකට මාස තුනට වැඩි ද? 🤔
     
    • Sad
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හෙන ගහනවා. පට්ට පාඩුයි නේද බන්. වෙන වෙන ෆීස් කැපෙනවද? උඹේ දවස් 21 හෝල්ඩ් එක ඉවරද, පේපැල් අකවුන්ට් එකට මාස තුනට වැඩි ද? 🤔
    Na bn hold wechcha nathi ekak thibba.samahara ewa hold wela thama draws 21k
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    මගේ එක මැලේසියන් එකක් . මැලේසියන් රින්ගිට් වලින් LKR වලට Transfer කරන එක ලාබයි වගේ USD වලට වඩා
    sketch-1602082161366.png
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මගේ එක මැලේසියන් එකක් . මැලේසියන් රින්ගිට් වලින් LKR වලට Transfer කරන එක ලාබයි වගේ USD වලට වඩා
    sketch-1602082161366.png
    ithin ubata mechchara Loku fee ekak awe kohomada?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    මගේ එක මැලේසියන් එකක් . මැලේසියන් රින්ගිට් වලින් LKR වලට Transfer කරන එක ලාබයි වගේ USD වලට වඩා

    ඕක මීටර් උනේ නැහැනේ. සිරාවටම ලාබම currency convertion එක මොකද්ද?

    USD > LKR
    Peso > LKR
    Ringgit > LKR
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    ඕක මීටර් උනේ නැහැනේ. සිරාවටම ලාබම currency convertion එක මොකද්ද?

    USD > LKR
    Peso > LKR
    Ringgit > LKR
    Peso බැලුවේ නැහැ . මේ පෙන්නන විදියට Ringgit > LKR පට්ටම ලාබයි 43.25 වගේ වැටෙනවා .අවුල Fee එක තමා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මගේ එක මැලේසියන් එකක් . මැලේසියන් රින්ගිට් වලින් LKR වලට Transfer කරන එක ලාබයි වගේ USD වලට වඩා
    sketch-1602082161366.png
    ඈ බං, මගෙත් MYR වගයක් හිරවෙලා තියනව. ඒවා කාඩ් එකට withdraw කරන්න පුලුවන්ද?