paypal withdraw help

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කීයක් ද වේශි හිර වෙලා තියෙන්නේ
    ලොකු ගානක් නෙවෙයි උට්ටියේ. 393.16 MYR. මම ඒකෙන් ebay.com.my එකට ගිහින් බඩු ටිකක් ගන්න බැලුවෙ.MYR වලින් ගණන් දාල තියෙන්නෙත්. checkout එකට එද්දි ඒ ලබ්බ ආයෙත් usd වෙනවා. MYR close කරන්නත් බෑ සල්ලි තියන නිසා. paypal එකට එන එන සල්ලි ඔක්කොම MYR වෙලා එන්නෙ.