Paypal Withdrawal Error

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඇයි බන් මෙහෙම වෙන්නේ...

    2yy5s0j.png

    මම උන්ට message එකක් දැම්මම මෙහෙම එවනවා...:growl:

    Thank you for letting us know your concern about sending a payment. The transaction that you were trying to send to your card using your balance was reviewed by our Internal Security Program.

    This specific transaction was reviewed by our internal security model, and was not allowed to be completed because you are logged in a different computer or location. Please keep in mind that we have this process in place to provide you with the safest online payment processing service in the world.

    We need to ask you further information to validate your account to be able for you to complete the process, which is best given through phone. Here in PayPal we value the security of your personal and financial information. To further assist you, please call us 1-402-935-2050.

    You have my assurance that your balance can still be used for future transactions. As a business, we would also like this payment to go through because that's how we earn money. However, we'd rather prioritize your security than our profit.

    account එකට කෙලින්නද යන්නේ? :shocked: මම වෙනදත් log වෙන්නේ මේ machine එකෙන් තමයි. වෙනදට අව්ලක් නැතුව withdraw කරනවා :sorry::sorry::sorry:
    paypal එක philipine විදියට හදල තියෙන්නේ :baffled:

    PS: ISSUE WAS SUCCESSFULLY SOLVED, THANKS FOR THE SUPPORT :)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පට ගාලා ඇත්ත ලෝකේ යාලුවෙක්ට සල්ලි යවපන්
    $100 කෑලි වලින් නම් හොඳයි :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mokakhari unge security seen ekak trigger wela athi sadda netuwa idala aye try karahan 2,3 days walin
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    avatar564023_2.gif

    uba malisian account hadala tiyde kata karana epa yako. :no: un monwa ahi da dan na? pena vidihata ubta oya sali gana ba dan. :oo: un nokia kiyane wena monwa hari karapan kiyala. Ikmana badu monwahari ganin. natan okath natwei :baffled:

    avatar564023_2.gif
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් උබ ලගදි විත්ද්‍රව් එකක් දැම්මා නේද ? එකයි ඒ... තව දවස් දෙකක් තුනක් ගිහින් බලපං.එක දිගට දාන්න ගියොත් කෙල වෙයි.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    Call them..

    ම්ප්

    පට ගාලා ඇත්ත ලෝකේ යාලුවෙක්ට සල්ලි යවපන්
    $100 කෑලි වලින් නම් හොඳයි :)

    Amme ithin oke salli tiyan inna epa.. badu wath ganin.. karannama deyak nettam.. ikmanatama..

    :sorry::sorry::sorry: mama unta katha karala balanwa

    mokakhari unge security seen ekak trigger wela athi sadda netuwa idala aye try karahan 2,3 days walin

    avatar564023_2.gif

    uba malisian account hadala tiyde kata karana epa yako. :no: un monwa ahi da dan na? pena vidihata ubta oya sali gana ba dan. :oo: un nokia kiyane wena monwa hari karapan kiyala. Ikmana badu monwahari ganin. natan okath natwei :baffled:

    avatar564023_2.gif

    මචන් උබ ලගදි විත්ද්‍රව් එකක් දැම්මා නේද ? එකයි ඒ... තව දවස් දෙකක් තුනක් ගිහින් බලපං.එක දිගට දාන්න ගියොත් කෙල වෙයි.

    ow mekath hodai :yes:

    thanks කොල්ලනේ සුද්දිට කඩ්ඩෙන් කොටලා වැඩේ ගොදාගත්ත :cool::cool::cool:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    thanks කොල්ලනේ සුද්දිට කඩ්ඩෙන් කොටලා වැඩේ ගොදාගත්ත :cool::cool::cool:

    ELA BRO
    11.gif

    monwada uba kuwe? kohomada goda-daagte? apitah kiyapan matu dawasaka proyojanwath wei :yes:
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ELA BRO
    11.gif

    monwada uba kuwe? kohomada goda-daagte? apitah kiyapan matu dawasaka proyojanwath wei :yes:

    paypal eka philipine nisa lankawen withdraw karapu nisa thamai awla awith htiyenne. un account eka verify karanna wisthara ahala nikamma eka hadala dunna bn. kellek katha kare, amaruwe watena prashna ahuwama mama phone eken ahenne na wage rangapaawa :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    eka parak mageth awulak awa payoneer account ekak link karanna gihilla (awurudu 4-5 kalin). unta call karama wisthara ahuwa country, address, phone numbers harida kiyala mn account eke thiyena withara okkoma hari mn Malaysia wala inne kiwwa awulak wune na ow payoneer eka link karala dunna.

    try ekak dala balapan..
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උඹ බය වෙන්න එපා. මෙන්න මේ ටික කරපං.

    ටික කාලයක් ඒ කිව්වේ මාසයක් විතර ලොග් නොවී හිටපං.
    විත්ඩ්‍රෝවල් දාන්න එපා ඒ කාලේ යනකම්.
    ඔය පේපෑල් එකේ පොඩි ජිඟිබිරිස් එකක් ට්‍රිගර් වෙලා.
    මීට පස්සේ ලොග් වෙද්දී ක්‍රෝම් බ්‍රව්සර් එකේ incognito mode එකෙන් ලොග් වෙන්න.

    ** පෙරේතකමට ලොග් වෙලා අකවුන්ට් එක කෙලෝගන්න එපා.
    මගෙත් ඔය සීන් එක තිබ්බා. මගේ නම් හරිගියා ඔය සිස්ටම් එකෙන්. ගුඩ් ලක්.:):cool:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    400$ to baduma thama.

    eka parak mageth awulak awa payoneer account ekak link karanna gihilla (awurudu 4-5 kalin). unta call karama wisthara ahuwa country, address, phone numbers harida kiyala mn account eke thiyena withara okkoma hari mn Malaysia wala inne kiwwa awulak wune na ow payoneer eka link karala dunna.

    try ekak dala balapan..

    උඹ බය වෙන්න එපා. මෙන්න මේ ටික කරපං.

    ටික කාලයක් ඒ කිව්වේ මාසයක් විතර ලොග් නොවී හිටපං.
    විත්ඩ්‍රෝවල් දාන්න එපා ඒ කාලේ යනකම්.
    ඔය පේපෑල් එකේ පොඩි ජිඟිබිරිස් එකක් ට්‍රිගර් වෙලා.
    මීට පස්සේ ලොග් වෙද්දී ක්‍රෝම් බ්‍රව්සර් එකේ incognito mode එකෙන් ලොග් වෙන්න.

    ** පෙරේතකමට ලොග් වෙලා අකවුන්ට් එක කෙලෝගන්න එපා.
    මගෙත් ඔය සීන් එක තිබ්බා. මගේ නම් හරිගියා ඔය සිස්ටම් එකෙන්. ගුඩ් ලක්.:):cool:

    thanks machan mama call karala wade goda daagaththa :)