Paypal withdrawal facility to sri lanka { Very Soon}

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    IT industry එක අරින්න යන නිසා වැදගත්කමක් නැත්තේම නැහැ නේද? මම නම් හිතන්නේ කොහොමත් ඉන්දියාව හරහා තමා ඕක එන්නේ. ලංකාවට ලගදි අපු ගොඩක් ඇමරිකන් කොම්පැනි ඉන්දියාව හරහා නේ තමන්ගේ operation පටන් ගත්තේ. south Asia කියල ගත්තොත් ගොඩක් ඉන්දියාවට බර දීල තමා වැඩ වෙන්නේ. මේකත් ඉතින් ඒ විදිහට වෙයි කියල හිතනවා. paypal මෙච්චර කල් ගන්න දෙන්නේ නැත්තෙත් ඔය indian කතන්දරේ කියලා කියනවනේ.

    :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol:

    Volkswagen එකකුත් ගනින් නිකන් ඉන්නෙකේ

    Volkswagen එකේ කෙලින්ම වැඩට යනවා.:yes:
    ගුගල් බැලුන් වලින් ඉන්ටෙර්නෙට් යනවා.:P
    පේපැල් එකෙන් සැලරි එක ගන්නවා. :D

    එතකොටම නින්දෙන් ඇහැරෙනවා :baffled::baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    7.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන් දන්නා පේපැල්. ආව දවසේ ඉදන් කෙප්ප කෙල කෙල ඉන්නවා. අන්න ගුගල් බැලුම් බොලෙත් හිල් කොරන් ලු :lol::lol: