IT industry එක අරින්න යන නිසා වැදගත්කමක් නැත්තේම නැහැ නේද? මම නම් හිතන්නේ කොහොමත් ඉන්දියාව හරහා තමා ඕක එන්නේ. ලංකාවට ලගදි අපු ගොඩක් ඇමරිකන් කොම්පැනි ඉන්දියාව හරහා නේ තමන්ගේ operation පටන් ගත්තේ. south Asia කියල ගත්තොත් ගොඩක් ඉන්දියාවට බර දීල තමා වැඩ වෙන්නේ. මේකත් ඉතින් ඒ විදිහට වෙයි කියල හිතනවා. paypal මෙච්චර කල් ගන්න දෙන්නේ නැත්තෙත් ඔය indian කතන්දරේ කියලා කියනවනේ.


පේපැල් මොනවද බන්.. මම ඉන්ටර්නෙට් යන්නේ ගුගල් බැලුන් වලින්

Volkswagen එකකුත් ගනින් නිකන් ඉන්නෙකේ





Volkswagen එකේ කෙලින්ම වැඩට යනවා.
ගුගල් බැලුන් වලින් ඉන්ටෙර්නෙට් යනවා.
පේපැල් එකෙන් සැලරි එක ගන්නවා.
එතකොටම නින්දෙන් ඇහැරෙනවා![]()
