Paypal withdrawal help

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මගෙ ලිමිට් වෙච්ච paypal account එකට අද මෙහෙම e-mail එකක් ආවා "Your funds are eligible for withdrawal...."
    Account එක Philippines විදිහට හදපු එකක්. Withdraw කරන්න ගියාම මෙහෙම පෙන්නනව "You can only link a bank account in Philippine Pesos".:confused:
    මේවා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න කොහොමද වැඩේ ගොඩදාගන්න පුළුවන් කියලා. $174 තියෙනවා balance එක.:(


    OOEDl09.jpg

     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    call karala true kiyapan,lankawe haduwa money withdrawal karana bari nesa kiyala...eter pase un option ekak dana visa card add karanan
     
    • Like
    Reactions: BarakOsama

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    visa card link karana option eka pennanne nathda?

    call karala true kiyapan,lankawe haduwa money withdrawal karana bari nesa kiyala...eter pase un option ekak dana visa card add karanan

    Card eka add karannath option ekak deela thiyenava. Ekata giyamath same window eka enne. "You can only link a bank account in Philippine Pesos" message ekath ekka.
     

    cppublishers

    Member
    Nov 28, 2017
    1
    0
    0
    දැන් මේක ලිමිට් වෙලා නැති එකවුට් වලටත් එනව
    මොකද කරන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලිමිට් නං කාර්ඩ් එක ලින්ක් කරන්න දෙන්නේ නෑ. පිලිපින් බෑන්ක් අකවුන් එකක් ලින්ක් කරලා විතරයි පුළුවන් ගන්න සල්ලි.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Dont think its possible..... Call them and tell them...it all depends on your luck ...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    What happend to op?



    Me wage thread aniwarayen result ekath ekka update karapan machan..anith untath danaganna ...



    Mama danuwath wa dan limit nathi paypal wlatath visa withdrawals allow karan naa..bank ekak ma illanawa